බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අනිවා අපි ඕන එකටයි එපා එකටයි හැම එකටම ඒ අසරණයට ගැහුවනේ දැන් කම්මැලි වෙලාවට ෆන් එකක් ගන්න එකෙක් නෑ:(:sorry:
සීසන් වන් ඉවර කරමුද.............:rofl:

දැන් මගුල සිරා නිසදැසක් දාලාත් හමාරයි මම:lol::lol::lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීසන් වන් ඉවර කරමුද.............:rofl:

    දැන් මගුල සිරා නිසදැසක් දාලාත් හමාරයි මම:lol::lol::lol:
    දැන්නම් ඇති වගේ :lol:

    අනේ මේ උඹෙයි මගෙයි සිරා නිසදැස් :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටත් ෂොට් 1 හම්බෙයිද මන්ද :lol::lol::lol::lol:
    මම ජස්ට් සෙට් වුනා ඉතින් :yes:;):cool:
    එල එල. ලව් එක අප්සෙට් ගිහින් අවතාරේත් මාරු කරගත්තේ උයාද :eek:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන්නම් ඇති වගේ :lol:

    අනේ මේ උඹෙයි මගෙයි සිරා නිසදැස් :lol:
    එහෙනම් එම් එස් ව ෆෝර්ම් කරලා සමුගැනිමේ ගීතය කියවමු.......:rofl:

    ඒක තමා දැන් එස්කියුස් එක.......:lol::lol:බැරි කම නෙමේ..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීනි බනිස් දස දසයි
    පාන් වාටි විසි දහසයි
    දානෙ දුන්න අපෙ බක්කයි
    අපි සැමදා ඔහු එක්කයි
    :lol:
    අපි නම් නෑ "බබා සැමදා පොන්ස් එක්කයි" :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ලොවෙත් නැහැ :lol:
    දැන්නම් කවි පොතට කවි වැඩිත් වගේ :lol:
    :shocked::lol::lol::lol:
    :yes:

    වැඩි වෙන්නේ නෑ:lol::lol:

    තැන්කූ;)
    :)
    :shocked: සිරාවටම ඔබ කව්ද. :eek:
    :eek: kawda sirawatama
    :lol::lol: අත හිත බක්කරේගෙන්
    කියන්නත් දෙයක්ද :lol:ඕකට කියන්නේ උගේ කැප කිරීම :rofl:
    බබාක්කර ජාතකය

    එකත් ෆට්ට ඔයි :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එල එල. ලව් එක අප්සෙට් ගිහින් අවතාරේත් මාරු කරගත්තේ උයාද :eek:

    අප්සෙට් ගිහින් නොවයි.....
    කෙල්ලෙක්ගෙ සීන් 1ක් නිසා :D:love::D දන්නැද්ද ඉතින් :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනම් එම් එස් ව ෆෝර්ම් කරලා සමුගැනිමේ ගීතය කියවමු.......:rofl:

    ඒක තමා දැන් එස්කියුස් එක.......:lol::lol:බැරි කම නෙමේ..
    එහෙමම ක්ලෝස් කරන්නෙම නැතුව ඉඳලා ලාවට ෆෝම් වෙද්දි ආයේ දෙමු:lol:

    ඔව් ඔව්:lol:
     
    Status
    Not open for further replies.