බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවිනම් මොනවාද බන් උඹ කියපන් හදලා
    එලි වැට කියන දෙය පොඩ්ඩක් ගළපාලා
    කිසිවෙක් නැත මෙතන මහ කවි උතුමාලා
    උඹට අවැසි ලෙස හැක කීමට මවලා
    :yes::yes:
    maxxa oya thiyenne fatta :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට සැවොම පවසයි හිරුනි කියා
    දන්නෝ දනිති මම කවුරුන්ද කියා
    සැගවුණු අමුත්තාට මම ඉදිමි මෙදා
    අදුනා ගනීද මා බක්කරේ කියා :nerd:
    දවස පුරා බේකරියේ නිදා ගන්නවා
    බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
    බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
    හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා

    :lol::lol:
     

    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    කවියට කවිය අද කීමට උන් නැතුවා
    තනියෙන් කියන විට කවියේ රස නැතුවා
    බක්කා ගැන කවි සිතුවිලි දහසක් හිතුවා
    ඒත් කම්මැලියි දැන් වෙන වැඩ ඇතුවා
    :dull:

    උබට සුදුකොඩි ගොක්කොල පෙන්න ගනි හෙට අනිද්දට හිනෙන්.:eek:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
    ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
    මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
    පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....

     

    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    දවස පුරා බේකරියේ නිදා ගන්නවා
    බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
    බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
    හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා
    :lol::lol:

    උබට සිංහල බැනෙද?කියන දෙ අහලා මෙතහනින් පල.:growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දවස පුරා බේකරියේ නිදා ගන්නවා
    බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
    බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
    හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා

    :lol::lol:
    :lol:
    niyamai kolla
    11.gif
    11.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දවස පුරා බේකරියේ නිදා ගන්නවා
    බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
    බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
    හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා
    :lol::lol:
    :rofl::lol::lol::lol: maxxa fatta ela lol etc:lol::lol:
     
    බක්කරේට දැන් යන එන මන් නති වී යන්නේ.:eek:
    ටිකකින් උගෙ කලිසමත් තෙත් වී චූ යන්නේ:shocked:
    ඒක දකින බබා ගෑනි වගේ ඇඹරී දගලන්නේ:lol:
    හැමදාම බක්කරෙයි බබයි ඇදගෙනමයි නාන්නේ:cool::yes:
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
    ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
    මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
    පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....

    සතුටු සිතින් පුදනෙමි තැන්කූ පාර
    මිතුරෝ කවදත් ඇත මිතුරන් හට ගරුසාර
    ඔබගේ සුබ පැතුම ගන්නෙමි මම බාර
    පතමින් සුබ පැතුම් ඔබෙ කවි සරු සාර
    :yes::yes:
     

    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    :lol::lol:එල එල උඹට අදම පෙනිලා වගේ

    මම නම් හැමදාම දකිනවා. cid එකෙන් ගෙදරට අවහම උබට දුවන්න පාරවල් නැතිවෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
    ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
    මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
    පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....
    :):):) elata thiyenne me liyanna liyan hakiyawa diyunu weyi ;)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලාවට පිස්සු;9829430 said:
    බක්කරේට දැන් යන එන මන් නති වී යන්නේ.:eek:
    ටිකකින් උගෙ කලිසමත් තෙත් වී චූ යන්නේ:shocked:
    ඒක දකින බබා ගානි වගේ ඇඹරී දගලන්නේ:lol:
    හැමදාම බක්කරෙයි බබයි ඇදගෙනමයි නාන්නේ:cool::yes:
    :lol::lol::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සතුටු සිතින් පුදනෙමි තැන්කූ පාර
    මිතුරෝ කවදත් ඇත මිතුරන් හට ගරුසාර
    ඔබගේ සුබ පැතුම ගන්නෙමි මම බාර
    පතමින් සුබ පැතුම් ඔබෙ කවි සරු සාර:yes::yes:

    මට පවසන්නට යමක් ඉතුරු නැත
    ඔබ පවසා ඇත අපේ හිත පිරෙන්නට :)
     
    Status
    Not open for further replies.