maxxa oya thiyenne fattaකවිනම් මොනවාද බන් උඹ කියපන් හදලා
එලි වැට කියන දෙය පොඩ්ඩක් ගළපාලා
කිසිවෙක් නැත මෙතන මහ කවි උතුමාලා
උඹට අවැසි ලෙස හැක කීමට මවලා
![]()

maxxa oya thiyenne fattaකවිනම් මොනවාද බන් උඹ කියපන් හදලා
එලි වැට කියන දෙය පොඩ්ඩක් ගළපාලා
කිසිවෙක් නැත මෙතන මහ කවි උතුමාලා
උඹට අවැසි ලෙස හැක කීමට මවලා
![]()

දවස පුරා බේකරියේ නිදා ගන්නවාමට සැවොම පවසයි හිරුනි කියා
දන්නෝ දනිති මම කවුරුන්ද කියා
සැගවුණු අමුත්තාට මම ඉදිමි මෙදා
අදුනා ගනීද මා බක්කරේ කියා![]()


කවියට කවිය අද කීමට උන් නැතුවා
තනියෙන් කියන විට කවියේ රස නැතුවා
බක්කා ගැන කවි සිතුවිලි දහසක් හිතුවා
ඒත් කම්මැලියි දැන් වෙන වැඩ ඇතුවා
![]()

දවස පුරා බේකරියේ නිදා ගන්නවා
බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා
![]()

උබට සුදුකොඩි ගොක්කොල පෙන්න ගනි හෙට අනිද්දට හිනෙන්.![]()

එල එල උඹට අදම පෙනිලා වගේදවස පුරා බේකරියේ නිදා ගන්නවා
බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා
![]()

දවස පුරා බේකරියේ නිදා ගන්නවා
බල්ලො නොකන පාන් කෑලි බඩට යවනවා
බැනියමකට උඩින් සාරි හැට්ට අඳිනවා
හිරුණි උනත් මට හැමෝම බක්කා කියනවා
![]()



maxxa fatta ela lol etc






සතුටු සිතින් පුදනෙමි තැන්කූ පාරපද ගලපන්නට නැතුවත් අර දැණුම මට
ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....


එල එල උඹට අදම පෙනිලා වගේ
පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....


elata thiyenne me liyanna liyan hakiyawa diyunu weyi 
elata thiyenne me liyanna liyan hakiyawa diyunu weyi
![]()



ලාවට පිස්සු;9829430 said:බක්කරේට දැන් යන එන මන් නති වී යන්නේ.
ටිකකින් උගෙ කලිසමත් තෙත් වී චූ යන්නේ
ඒක දකින බබා ගානි වගේ ඇඹරී දගලන්නේ
හැමදාම බක්කරෙයි බබයි ඇදගෙනමයි නාන්නේ



කමක් නැත්දඋබට සිංහල බැනෙද?කියන දෙ අහලා මෙතහනින් පල.![]()


niyamai kolla![]()
![]()
![]()


maxxa fatta ela lol etc
![]()

etcසතුටු සිතින් පුදනෙමි තැන්කූ පාර
මිතුරෝ කවදත් ඇත මිතුරන් හට ගරුසාර
ඔබගේ සුබ පැතුම ගන්නෙමි මම බාර
පතමින් සුබ පැතුම් ඔබෙ කවි සරු සාර![]()
