ශිට් මට කවියක් කියාගන්න බැරි උනානේ
විලි ලැජ්ජයි යකෝ ඔක්කොම කවි කිව්ව ... වාග් ප්රහාර දෙන එකාට කවියක් කියාගන්න බෑ

ශිට් මට කවියක් කියාගන්න බැරි උනානේ

ශිට් මට කවියක් කියාගන්න බැරි උනානේ




විලි ලැජ්ජයි යකෝ ඔක්කොම කවි කිව්ව ... වාග් ප්රහාර දෙන එකාට කවියක් කියාගන්න බෑ![]()






පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....

විලි ලැජ්ජයි යකෝ ඔක්කොම කවි කිව්ව ... වාග් ප්රහාර දෙන එකාට කවියක් කියාගන්න බෑ![]()
හිටපන් කාගෙනහරි කොපි කරලා හරි දාන්න. mama nan amaruwen kawiyak kiyala damma![]()
