බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.
Apr 6, 2011
769
101
0
අහු වුනොතින් මේ ත්‍රෙඩ් එක දැමූ එකා
කවනවා කේක් හිටපන් උඹ මැරෙන තුරා....
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පද ගලපන්නට නැතුවත් අර දැණුම මට
    ලියන්නට සිතුවෙ....දිරිමත් කරන්නට..
    මඩක් වුවත් මොලයෙන් දෙන පහර වෙත
    පතමි ඔබට මා.. උනුසුම් ..පැතුම් සුභ.....


    not bad:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විලි ලැජ්ජයි යකෝ ඔක්කොම කවි කිව්ව ... වාග් ප්‍රහාර දෙන එකාට කවියක් කියාගන්න බෑ :eek:
    :sorry: හිටපන් කාගෙනහරි කොපි කරලා හරි දාන්න.
    mama nan amaruwen kawiyak kiyala damma:D:D:D:D
    11.gif
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    සියදෝරිස් ගෙ දැන් පු* කහන්නේ
    ආච්චි එනකන් වැල්ලෙ සිටින්නෙ
    චුට්ට චුට්ට පු*න් ලේ පෙරෙන්නෙ
    ආච්චි ගහලද කවුරුත් සිතන්නේ
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අන්ගම්මන සුමනත් ආතට ඇරියේ
    ආතා දීගෙන් ඉද්දී මාතර කිබුලා ආවෙ
    සියගෙ සුරුට්ටුව කඩාගෙන කෑවානෙ
    ආච්චි වෙන උන් පස්සෙන් යන්නේ




    :shocked::shocked::shocked:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කවි ලියන සෙට් එක මෙහෙනෙ බොලේ
    බ්ලැකාගෙ කටනම් යක් මවුත් වගේ
    ත්‍රෙඩ් බම්ප් කරද්දි පී.එම් එයි
    ඇඩ්මින් එනවා මාරු වෙයන්

    ;)
     
    Status
    Not open for further replies.