බක්කරේ දැන් එළකිරි එන්නේ නැද්ද

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පැටියා;15290122 said:
    Migara, DjRam එහෙම දැං එන්නෙ නෑ වගේ. :yes:

    Djram ta nam Ek epaa wuna scene ekak ban thiyenne :dull:
    Me danuth FB set wela chatak damma :)
    Siraa threads daapu dial ban :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Djram ta nam Ek epaa wuna scene ekak ban thiyenne :dull:
    Me danuth FB set wela chatak damma :)
    Siraa threads daapu dial ban :(

    :yes::( සිරා ඩයල් තමා තඩිය එහෙම.
    ගූ කේස් එකක්නෙ දැම්මෙ මොඩෙක් :(
    මට මතක විදියට ඌ වැඩකරපු හෝටලේ සයිට් එකේ ලින්ක් එක දැම්ම කියලා මොඩෙක් උට කහ කොට්ටක් දුන්නා. :sorry:

    මට දැං රතු කොට්ටක් දීල තියෙන්නෙ කෙල්ලෙකුට බැන්න කියලා :lol::rofl:

    redcard_small.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පැටියා;15290737 said:
    :yes::( සිරා ඩයල් තමා තඩිය එහෙම.
    ගූ කේස් එකක්නෙ දැම්මෙ මොඩෙක් :(
    මට මතක විදියට ඌ වැඩකරපු හෝටලේ සයිට් එකේ ලින්ක් එක දැම්ම කියලා මොඩෙක් උට කහ කොට්ටක් දුන්නා. :sorry:

    මට දැං රතු කොට්ටක් දීල තියෙන්නෙ කෙල්ලෙකුට බැන්න කියලා :lol::rofl:

    redcard_small.gif

    Wadak na ban katha karala :dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;15290737 said:
    :yes::( සිරා ඩයල් තමා තඩිය එහෙම.
    ගූ කේස් එකක්නෙ දැම්මෙ මොඩෙක් :(
    මට මතක විදියට ඌ වැඩකරපු හෝටලේ සයිට් එකේ ලින්ක් එක දැම්ම කියලා මොඩෙක් උට කහ කොට්ටක් දුන්නා. :sorry:

    මට දැං රතු කොට්ටක් දීල තියෙන්නෙ කෙල්ලෙකුට බැන්න කියලා :lol::rofl:

    redcard_small.gif

    monada machan oya rathu kaha kotu ? :confused:
    anyway rama nam aparade :/ honda kolla,ona ekek ta ona welawaka sup ekak denawa :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් දන්නෙ නැ බක්කරේ කවුද කියලා හැබැයි පොරගෙ අලුත් අයිඩී එක ~*angel*~ ද මන්දා.. ;)

    මටත් එහෙම හිතෙනවා......!

    ඉස්සරත් එහෙමයි නේ...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් ෆේක් එකෙන් ආවට මම දැක්කා මු මීට ටික දවසකට කලින් ඔරිජිනල් එකෙනුත් හෙවා:P