බක් මහ අකුණු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif

    කතාව ඇත්ත මචෝ,,,,,,,,,,,,,
    මම ඉන්නේ යටියන්තොට
    පට්ට අකුණු ගැහිල්ලක් මෙහෙට ගහන්නේ
    ඊයේත් වහින වෙලාවේ P.C එක දාගෙන ඉදල
    අපේ මල්ලිගේ යාලුවෙක් තවම ඉස්පිරිතාලේ......................
     
    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    කවුරුහරි දන්නවද Cellular Tower ආසන්නයේ තියන ගෙවල්වලට අකුණුවලින් වෙන බලපෑම්?????
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුරුහරි දන්නවද Cellular Tower ආසන්නයේ තියන ගෙවල්වලට අකුණුවලින් වෙන බලපෑම්?????
    අහල තියන විදිහටනම් මචෝ,,,,,
    ඔය කුළුණු වලට වදින අකුණු කුලුන විසින්ම ඉවතට විසි කරනවා
    එමනිසා කුළුණු අවට ජිවත් වීම ඉතාම අනාරක්ෂිතයි............................
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    000203F5.gif

    කතාව ඇත්ත මචෝ,,,,,,,,,,,,,
    මම ඉන්නේ යටියන්තොට
    පට්ට අකුණු ගැහිල්ලක් මෙහෙට ගහන්නේ
    ඊයේත් වහින වෙලාවේ P.C එක දාගෙන ඉදල
    අපේ මල්ලිගේ යාලුවෙක් තවම ඉස්පිරිතාලේ......................

    :sorry:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    අහල තියන විදිහටනම් මචෝ,,,,,
    ඔය කුළුණු වලට වදින අකුණු කුලුන විසින්ම ඉවතට විසි කරනවා
    එමනිසා කුළුණු අවට ජිවත් වීම ඉතාම අනාරක්ෂිතයි............................

    ඔව් කුලුනේ අකුණු සන්නායක තියෙන නිසා ඒවා ළඟ තියෙන තැන වලට වදිනවා කියල අහල තියනවා..
    :yes: