((☀️))🔗(🟢) සුලබ නමුත් ප්‍රබල "රවි ⇔ බුධ" සංයෝගය

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මූ මේ දාන ඒවා බලන්න ඕන අය
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
    "ජීවිතය හා ග්‍රහයෝ"
    කියන පොත බලන්න............

    ඒකෙ තියෙන දේවල්ම
    කලවම් කරල දාල තියෙන්නෙ.............
    එහෙම කියන්න එපා,හැමෝටම වැදගත් වෙන යහපත් දෙයක් කවුරු කලත් උදවු කරන්න.ජීවිතය හා ග්‍රහයෝ පොත උනත් වරහමිහිර ආදියෙහි එන පොදු කරුණු වල එකතුවක් මිසක් අලුත් දෙයක් නෑ
     
    • Like
    Reactions: Shehan333

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna nee
    ගම්පහ book shops කීපයකම තියෙනවා දැක්කා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අනුරට පින්සිද්ද වෙන්න අන්න රවියා පර්ලෙන්තුවේ ගියා😍

    අනුරයා දන්නෙත් නැතුව අනුරගෙ ජාතික ලැයිසතුවෙන් ගිය එක පට්ට නෝන්ඩි වැඩේ නේද බන්? 🙈😹
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna nee
    gunsena eke thibbne bn..............poddk balnna
     
    • Like
    Reactions: Shehan333

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha den print ekee nethi nisa bookshops vala nee. PDF ekak thiyenawada kaagawa hari, netinam potha share karaganna vidihak?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha den print ekee nethi nisa bookshops vala nee. PDF ekak thiyenawada kaagawa hari, netinam potha share karaganna vidihak?
    bookshop wala thiyenawa. balanna
     
    • Like
    Reactions: Shehan333

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha den print ekee nethi nisa bookshops vala nee. PDF ekak thiyenawada kaagawa hari, netinam potha share karaganna vidihak?
    තුසිත පොත්හල රත්මලාන
     
    • Like
    Reactions: Shehan333