බක පණ්ඩිත ජවිපෙ මේවා අහයිද

විකල්ප, ජවිපෙ එන පාර වත් එකතු වෙයි ද

  • එහෙම හිතනවා

    Votes: 12 66.7%
  • මොන පිස්සුද

    Votes: 3 16.7%
  • අපිට උන්ගෙන් වැඩක් නෑ

    Votes: 3 16.7%

  • Total voters
    18
  • Poll closed .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක්කෝ ජවිපෙ ප්‍රධාන පක්ෂ වල ඉත්තෙක්, නැත්නම් අලි ඔලුවෙන් ඉන්නේ
    ගියපාරත් ඕනකමක් තිබ්බා නම් විකල්ප ටික එකතු කරගන්න තිබ්බ කොහොම හරි

    කවුරු ආවත් කමක් නෑ නීතිය ස්වාධීන කරන්න පුළුවන් නම්

    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකෙ දැන් ජවිපෙ හොඳයි කියන අය ගොඩක් ඉන්නවා නෙ. ඔයාල මොකද හිතෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වෙනව නම් තමයි හොඳ.
    අනිත් ඒව ජවිපෙට එකතු උනොත් ඒකෙන් ඔක්කොම ඉවරයි.
    ජවිපෙ ගිහින් අනිත් ඒවට එකතු වෙනව නම් හොඳයි.

    අනිත් අතට ඔය බයියො ලව්ව ප්‍රචාරය කරන්න හැදුවට අනුර කුමාර තමයි හොඳ නැත්තෙ, අනුර කුමාර යවල හඳුන්නෙත්ති වගේ කෙනෙක් ගෙනාවොත් අපිත්(බයියොත්) චන්දෙ දෙනවා වගේ බයිල ඇත්තටම ඒක එහෙමද මිත්‍රවරුනි? නෑ. අනුර කුමාර පක්ෂ නායකත්වයෙන් අයින් කර වෙලාවෙ ඉඳන් ඊළඟට එන එකාගෙ මේ වෙලාවෙ නැති, භෞතිකව පෙන්නන්නත් බැරි අයර්ලන්තෙ ගෙවල් වල ඉඳන් හදල ඇත්තෙ දැනටමත්. ඒ තමයි තැරි වහල් බයියො. විකල්පය කවුරු උනත් තැරි බයියො තැරි බයියොමයි. සාමාන්‍ය මොලයක් තියෙන බයියො හරිම සීමිතයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අනුර කුමාර තමයි හොඳ නැත්තෙ

    - He is handling Foreign funds and all highest contacts of China, India, USA, Russia contacts. ( little far from India and China now but it can negotiate easily).

    He gathered all and kick off Somawansha. 😂
     
    • Like
    Reactions: Challenger SRT8

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    මේව කියන්නෙ මොනව හරි සාක්ෂි ඇතුවද?නැත්තම් හිතලුද?

    මේකෙ දැන් ජවිපෙ හොඳයි කියන අය ගොඩක් ඉන්නවා නෙ. ඔයාල මොකද හිතෙන්නේ
    ජාතික ජන බලවේගය හදල තියෙන්නෙ ඒකට තමයි.ජවිපෙ
    නොවන අයටත් එකතු වෙන්න.ඒත් ගොඩක් විකල්ප ඉන්නේ දැනට දේශපාලනය කරන කිසිම කෙනෙක් ගන්නෙ නැතුව අලුතෙන්ම සෙට් එකක් ඉදිරිපත් කරන්න ඕන කියන මතයෙනෙ.එතකොට ඉතින් එකතු වෙන එක සිද්ද වෙන්න විදියක් නෑනෙ
    ------ Post added on Oct 9, 2021 at 9:44 AM
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ දැන් ජවිපෙ හොඳයි කියන අය ගොඩක් ඉන්නවා නෙ. ඔයාල මොකද හිතෙන්නේ
    ඔව් ඔව් ගිය පාරත් චන්දෙ ලන් වෙනකන් ජවිපෙ/නාග/මහේශ්/පැතුම් හොදයි කියපු ගුපියො උන්නෙ අන්තිම වෙද්දි බල්ලෙක්වත් නැ ඔක්කොම ගොන් පුතා පස්සෙ ගියා, කිච වෙන්ඩ පැරදුනාට පස්සෙයි ආයෙ විකල්පෙ එල්ලුනේ , ලබන පාරත් ඕකමයි වෙන්නෙ

    එහෙම වෙනව නම් තමයි හොඳ.
    අනිත් ඒව ජවිපෙට එකතු උනොත් ඒකෙන් ඔක්කොම ඉවරයි.
    ජවිපෙ ගිහින් අනිත් ඒවට එකතු වෙනව නම් හොඳයි.

    අනිත් අතට ඔය බයියො ලව්ව ප්‍රචාරය කරන්න හැදුවට අනුර කුමාර තමයි හොඳ නැත්තෙ, අනුර කුමාර යවල හඳුන්නෙත්ති වගේ කෙනෙක් ගෙනාවොත් අපිත්(බයියොත්) චන්දෙ දෙනවා වගේ බයිල ඇත්තටම ඒක එහෙමද මිත්‍රවරුනි? නෑ. අනුර කුමාර පක්ෂ නායකත්වයෙන් අයින් කර වෙලාවෙ ඉඳන් ඊළඟට එන එකාගෙ මේ වෙලාවෙ නැති, භෞතිකව පෙන්නන්නත් බැරි අයර්ලන්තෙ ගෙවල් වල ඉඳන් හදල ඇත්තෙ දැනටමත්. ඒ තමයි තැරි වහල් බයියො. විකල්පය කවුරු උනත් තැරි බයියො තැරි බයියොමයි. සාමාන්‍ය මොලයක් තියෙන බයියො හරිම සීමිතයි.

    මේ බලපල්ල හොද උදාහරනයක්, මේක උපන් ගෙයි ගිපියෙක් මුන් මේ රනිලගෙ පුක ලොවපු උන් සජියගෙ පස්ස ලොවපු උන් මුන් දෙනවද චන්දෙ ගුපියෙන් පිට ලොල් මුන්ගෙ වේස මායම විතරයි..🤭🤭🤭🤭
    ------ Post added on Oct 9, 2021 at 9:57 AM
     
    • Like
    Reactions: Challenger SRT8

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    හදන්න ලේසිනෑ හුඟක් උන්ගෙ මොල program වෙලා තියෙන්නෙම මැදමුලන පැත්තට

    Meka waradiyi pohottu chanda danatamath kadila thiyenne, aneka oya pohottu chanda bidenawa mahida marunama kohomath.

    Eth mama dakina lokuma abiyogaya sajaba/unp chanda tika okun lesiyata wena pakshekata denne naha.

    Api gotabaya yawala genne sajaba patali hari sajith jari fonseka hari nam eka mama dinumak kiyala hithanne naha.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජාතික ජන බලවේගය හදල තියෙන්නෙ ඒකට තමයි.ජවිපෙ
    නොවන අයටත් එකතු වෙන්න.ඒත් ගොඩක් විකල්ප ඉන්නේ දැනට දේශපාලනය කරන කිසිම කෙනෙක් ගන්නෙ නැතුව අලුතෙන්ම සෙට් එකක් ඉදිරිපත් කරන්න ඕන කියන මතයෙනෙ.එතකොට ඉතින් එකතු වෙන එක සිද්ද වෙන්න විදියක් නෑනෙ
    ජාතික ජන බලවේගේ කියල ආවට මාධ්‍ය සාකච්චාවක උනත් අයෙ ඉන්නේ ජවිපෙ විතරනේ
    ජවිපෙ හැමදාම හිතන් ඉන්නේ මේ පාර නම් අපිට චන්දෙ තියනවා කියල. චන්දෙන් පස්සේ කියනවා අපි හිතපු විදියට මිනිස්සු චන්දෙ දීල නෑ කියල.
    මිනිස්සු චන්දෙ දෙයි සැබෑ වැඩපිළිවලක්, පිරිසක් විදියට (ජවිපෙ ඉස්සරහට දාගෙන නෙවේ, කණ්ඩායමක් විදියට වෙනත් විකල්ප එකතු කරන්) අවොත්
    ඔව් ඔව් ගිය පාරත් චන්දෙ ලන් වෙනකන් ජවිපෙ/නාග/මහේශ්/පැතුම් හොදයි කියපු ගුපියො උන්නෙ අන්තිම වෙද්දි බල්ලෙක්වත් නැ ඔක්කොම ගොන් පුතා පස්සෙ ගියා, කිච වෙන්ඩ පැරදුනාට පස්සෙයි ආයෙ විකල්පෙ එල්ලුනේ , ලබන පාරත් ඕකමයි වෙන්නෙ
    එහෙම උනේ වියත් මග නිසා. හෙන සෙට් එකක් එකට රැවටුනා. මම දන්න ජවිපෙට දෙන උනුත් ඒකට දීල තිබ්බ.
    ලබන පාරත් ඒ වගේ ටොපියකට රැවටෙන්න ඉඩ තියෙනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    JVP එකතු උනා නම් ඉවරයි UNP එක්ක. දෙකම එකයි, JVP එකට ගහන එකට වඩා UNP එකටම දෙනව කියල ගුපියට ගහනවා.
    ආයෙත් %3 වෙනවා
     
    • Like
    Reactions: Challenger SRT8

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ බලපල්ල හොද උදාහරනයක්, මේක උපන් ගෙයි ගිපියෙක් මුන් මේ රනිලගෙ පුක ලොවපු උන් සජියගෙ පස්ස ලොවපු උන් මුන් දෙනවද චන්දෙ ගුපියෙන් පිට ලොල් මුන්ගෙ වේස මායම විතරයි..🤭🤭🤭🤭
    ------ Post added on Oct 9, 2021 at 9:57 AM
    විකල්පයක් ආවොත් උඹලා මැදමුලෙන් පිට චන්දෙ දෙනවද කියපන් ඉස්සෙල්ලම? @erozan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජාතික ජන බලවේගේ කියල ආවට මාධ්‍ය සාකච්චාවක උනත් අයෙ ඉන්නේ ජවිපෙ විතරනේ
    ජවිපෙ හැමදාම හිතන් ඉන්නේ මේ පාර නම් අපිට චන්දෙ තියනවා කියල. චන්දෙන් පස්සේ කියනවා අපි හිතපු විදියට මිනිස්සු චන්දෙ දීල නෑ කියල.
    මිනිස්සු චන්දෙ දෙයි සැබෑ වැඩපිළිවලක්, පිරිසක් විදියට (ජවිපෙ ඉස්සරහට දාගෙන නෙවේ, කණ්ඩායමක් විදියට වෙනත් විකල්ප එකතු කරන්) අවොත්
    එහෙම නෑ.ජවිපෙන් කරන මාධ්‍ය සාකච්ඡා වල ඉන්නෙ නම් උන් විතරයි.ජාතික ජන බලවේගෙන් කරන ඒවට ඒකෙ අය එනවා.දැන් සීට් තුනක් වගේ පොඩි ගානක් අරගෙනත් ජාතික ලැයිස්තුවෙන් හම්බුන එකට දැම්මේ ජන බලවේගෙ කෙනෙක්නෙ.බිමලුත් හිටියා ජාතික ලැයිස්තුවෙ.ජවිපෙ වෙනම තියෙනවා.NPP එක වෙනම තියෙනවා.ඒකෙ යූටියුබ් චැනල් එකට ගිහින් බලන්න.
    වැඩපිලිවෙල නම් හැමදාම ඉදිරිපත් කරනවා.ඒක සෑහෙන්න ප්‍රායෝගිකයි.උන්ගේ අවුල තියෙන්නෙ හරියට ඒක මිනිස්සු අතරට ගෙනියන් නැති එක.විශේෂයෙන් ගම් මට්ටමේදි.අනික මිනිස්සුත් ඡන්දෙ දෙන්නෙ තමන්ට පුද්ගලිකව මොනවහරි දෙයක් බලාගෙනනෙ.කොහොම උනත් දැන් නම් උන් ටිකක් විතර ඉස්සරට වඩා ගම් වලට බැහැල ඉන්නව කියල පේනව.
     
    • Like
    Reactions: Challenger SRT8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ලොකු පක්ශ එකක්වත් JVP එකට එකතු වෙන්නෙ නැහැ
    මතකනේ චන්ද්‍රිකාගෙ කාලෙ එකතු වෙලා උනු දේ, එතකොට දෙගොල්ලොන්ම එකටනේ මනාප ඉල්ලන්නෙ, පක්ශෙට චන්දෙ දෙන උන් සේරම ලොකු පක්ශෙ නිසා චන්දෙ දෙනවා, දීල JVP එකේ එවුන්ට මනාපෙ ගහනවා, දැන් තියන සිටුවේශන් එකේ හැටියට ලොකු පක්ශයක් එකතු උනොත් උන්ට හොම්බෙන් යන්න වෙන්නෙ, JVP එවුන් තමයි පාර්ලිමේන්තු යන්නෙ,ඒක නිසා ලොකු පක්ශයක් කවදාවත් JVP එකත් එක්ක අයෙ එකතු වෙයි කියලා හිතන්න බැහැ.