බක පන්ඩිත කොල්ලෙක්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පොඩි එවුන් කරන්නේ අහන දකින ඒවා...............
මේකත් ඒ වගේ නරක ආදර්ශය නිසා වුන දෙයක්..............
මොනවා වුනත් බලන්න අප්‍රසන්න දර්ශනයක්.............
ලොකු වුනාම වත් ලැජ්ජ හිතුනොත් ඇති කරපු වැඩේට.............
 
  • Like
Reactions: sudu pusa

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙමව්පියොයි ගුරුවරුයි උදවු කරන්නැතිව වෙන කවුරු උදවු කරන්නද බං ඉගනගන්න
    අසමජ්ජාතියෙක්:dull:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේවගේ ගුණ ධර්ම දන්නේ නැති ඉගෙන ගන්න විතරක් පුළුවන් හිපාටුවෝ ටිකක් ඉහල තැන්වලට ගිහින් තියන නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Mesozoic

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ මෝඩ කොටළු පැටියා.....:nerd:
    වැඩිහිටියෙකුට ගෞරව කරන්න දන්නෙ නැති කම නිසා උගෙ වැඩිම ලකුණු වාර්තාව මයිනස් කර ගත්තා.:no::no:
    පණ්ඩිතයා අන්තිමට එහෙම කිව්ව කියමුකො.....
    මූ ලොකු වෙලා ජොබ් එකක් හොයා ගෙන කෙල්ලෙකුත් සෙට් කරගෙන බැඳලා පිටත් වෙද්දි අනිවා අම්මාට අප්පාටවත් වඳින්නෙ නෑ.
    මොකද ඌට කෙල්ල සෙට් කොර ගන්න අම්මා අප්පා උදව් කරලා නෑනෙ.:lol::lol::lol::lol::lol:
    උද්දච්ඡ කම සිස්සත්තෙටත් වඩා ඉහලයි....:frown:
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මේවගේ ගුණ ධර්ම දන්නේ නැති ඉගෙන ගන්න විතරක් පුළුවන් හිපාටුවෝ ටිකක් ඉහල තැන්වලට ගිහින් තියන නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    I suppose I've already mentioned something like this before.
    perhaps blindness covered the pivotal meaning of the post.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේවගේ ගුණ ධර්ම දන්නේ නැති ඉගෙන ගන්න විතරක් පුළුවන් හිපාටුවෝ ටිකක් ඉහල තැන්වලට ගිහින් තියන නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    :yes::yes::eek:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    muge piti passe kage hari balal athak thiyenna athi. nathnam muge maha eka kotiyek wenna athi
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ළමයා එක්සත් ජාතික පාක්ශ්කයෙක් වෙන්න ඇති.

    මොනා උනත් දැට් බෝයි හැව් සම් ගට්ස්.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ඕක කොළඹ හරි නුවර හරි ඉස්කෝලෙකට අවොත් හොඳ රැග් එකක් දීල ඉස්කෝලේ හැම එකාටම වන්දන්නයි තියෙන්නේ......පොඩි කමට නෙමෙයි වැඩ....අපිට මෙච්චර දැනුනනම් ඇමතිට කොහොම දැනෙන්න ඇතිද????:angry::angry::angry::angry: