බජට් එකෙන් වාහන වැඩි උනාද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බජට් එකෙන් වාහන වැඩි උනාද?

    මම පත්තර වලයි නෙට් එකෙයි දැක්කා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ඇඩ් වල දාලා තියෙනවා "බජට් එකට පෙර මිල" කියලා. ලොල් තමයි. ඇයි ඉතින් බජට් එකට පසු මිල දැම්මනම් තවත් අඩුවටයි දාන්න වෙන්නේ. එක එකාගේ ලනු කන්න එපා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන තව බහිනවා. ලන්කාවේ ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. මැද පන්තියයි ඊට ඉහල පන්තියයි අතර ලොකූ පරතරයක් තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ මැද පන්තියේ උන්. සල්ලි තියෙන උන්ට දැන් අසීමිතව තියෙනවා,. උන් හිතේ හැටියට බ්‍රෑන්ඩ් නිව් හෝ රීකන්ඩිශන් දෙක තුන ගන්නවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තව වැටෙනවා.අපිනේ දන්නේ වාහනයක් විකුනගන්න තියෙන අමාරුව. මේ දවස්වල හිටපු ගමන් 2007 ඇක්ශියෝ එහෙම 31/32ට හිටන් යනවා.පරන ඇලියොන් 240 විසි ගනන් වලට බැහැලා හුගාක් ඒවා. 141 මාකට් නිල්. 260 තිස් ගනන් වලට ඕනේ තරම්. පෙජරෝ ස්පෝර්ට්ස් පනස් ගනන්. පෙජරෝ 75-85 හිටන් යනවා අලුත්ම බඩු. වාහන තව බහිනවා. විශේශෙන් 2003-2013 අතර වාහන. ඒ අතරින් 2005න් පස්සේ ආපුවා කුජීතම වෙනවා. මේ දවස්වල මලාට වාහනයක් විකුනගන්න බෑ වටින්න

    වාහන බහින්නේ මේ රං ගොජාගේ එදාවේල ආර්තික ප්‍රතිපත්ති නිසා මිනිස්සු හිරවෙලා ඉන්න නිසා, මිනිස්සුන්ට සල්ලි නෑ. බජට් එකෙන් මොන ලබ්බ කලත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල දැන් වෙනස් වෙන්නේ නෑ අඩු කලොත් ඇරෙන්න. වාහන මාකට් එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මිනිස්සු තියෙන එකත් විකුනනවා මිසක් අලුතෙන් ගන්නේ නෑ. අනික අලුත් වාහන කෑශ් වලට ගන්නවා මිසක් ලීසින් දාලා ගන්නවා කියන්නේ මේ කාලේ හැටියට කුඩු ගහන්න පටන් ගන්නවා වගේ වැඩක්. ඉතින් කෑශ් ඩීල් කොහෙ කරන්නද

    වාහන දවස ගානේ බහිනවා. එක එකාගේ බයිලා වලට අහුවෙන්න එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    me para tax gahapu hatith sok ne

    එක කිලෝමීටරේකට ලක්ශ ගනනින් වියදම් කරලා හදන්න පුලුවන්කම තියෙද්දී බිලියන ගනන් වියදම් කරලා ට්‍රැක් දෙකේ හයිවේ කියාගත්ත පාරවල් හැදුවහම ඔහොම වෙනවා:P:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රත්තරං;15974000 said:
    එක කිලෝමීටරේකට ලක්ශ ගනනින් වියදම් කරලා හදන්න පුලුවන්කම තියෙද්දී බිලියන ගනන් වියදම් කරලා ට්‍රැක් දෙකේ හයිවේ කියාගත්ත පාරවල් හැදුවහම ඔහොම වෙනවා:P:P
    ow ban
    amaruwen lease dala wahanayak import karapu kale iwarai.
    palaweni awuruddama 100% tax, deweni awurudda 95%i
    baduma thama.
    eken une uba kiwwa wage mada panthiyai salli thiyana panthiyai athara gap eka wadi karapu eka
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;15973906 said:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තව වැටෙනවා.අපිනේ දන්නේ වාහනයක් විකුනගන්න තියෙන අමාරුව.
    වාහන දවස ගානේ බහිනවා. එක එකාගේ බයිලා වලට අහුවෙන්න එපා


    Deyyo sakki..............

    ube intercooler parana yakada kodata monawada une...............

    boru kiyannathuwa kiyapan, thama parana yakadata wikkuwe nadda?

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P
    රත්තරං;15974000 said:
    එක කිලෝමීටරේකට ලක්ශ ගනනින් වියදම් කරලා හදන්න පුලුවන්කම තියෙද්දී බිලියන ගනන් වියදම් කරලා ට්‍රැක් දෙකේ හයිවේ කියාගත්ත පාරවල් හැදුවහම ඔහොම වෙනවා:P:P

    :P iyepereda news walata kiwwa madawachichiya parak hadanawalu cost 1 koti 450 wahana 50 k yanawada danne na dawasakata Onna okai tathwe
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    අනික අලුත් වාහන කෑශ් වලට ගන්නවා මිසක් ලීසින් දාලා ගන්නවා කියන්නේ මේ කාලේ හැටියට කුඩු ගහන්න පටන් ගන්නවා වගේ වැඩක්.


    ai machan lease danna epa kiyanne? mokadda aula?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Deyyo sakki..............

    ube intercooler parana yakada kodata monawada une...............

    boru kiyannathuwa kiyapan, thama parana yakadata wikkuwe nadda?


    ඒකෙන් ලක්ශ 10කටත් වඩා ලාබයි පොන්ස්. අල්ලගේ කැමැත්ත බන්. අල්ලත් මට සපෝට්. පොර දුකෙන් ඉන්නේ උබලගේ ලමා අපචාරී™ මිනීමරු™ ස්ත්‍රී ලෝලී™ නබි ලොක්කා (පීස් බී අපෝන් අයේශා ) අල්ලව ගනිකා වෘතියේ යොදවලා උබලව රවට්ටන් නිකන් ඉදන් රොටී කාලා බඩු ගහල මැරිලා ගියාට.


    දන්න හුක්තක් කතාකරපන් ඌරුස්.. පල පල හරකෙන් මරාන කොනක් කපාන අව්රුදු 6යේ කෙල්ලෙක් දිහා බලාන උබේ ආතල් එක අරන් හිටු. උබලට මොන වාහනද