බජට් එකෙන් වාහන වැඩි උනාද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pajero eka kiyatada dunne ?
    sirawata 110 eka 24kata dunna kiyanne ticket 1k aduna wage :lol:

    110 24kata denna ba ban. mama araka dunne 43kata. 2012 montero sports ekak thiyenawa. 64k kiwwa, mama 55kata illuwa :p . balamu karakila eida kiyala. colombo gedarak athule thiyenne. buwata patta salli. anika oka wikuna wikuna inna uuta welawak na. awoth thread ekak dannam

    menna me wage ekak (meka nemei )

    http://autolanka.com/ad.asp?ID=132849
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pajero 2013....

    Code
    000138431 / Registered
    Make Mitsubishi
    Model Montero
    Model No V96W- diesel
    Year 2013
    Options AIR CONDITION, POWER STEERING
    Location Gampaha
    Price Rs. 8100000/=:lol::lol::lol::lol::lol:
    13000km

    000138431_3.jpg

    http://autolanka.com/ad.asp?ID=138431

    thawa bahinawa.... thawa bahinawa.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mu 110 aka gena hinayak dekalada koheda ban....:rofl::rofl::rofl:

    LOL paw wede ;)

    රත්තරං;15975354 said:
    110 24kata denna ba ban. mama araka dunne 43kata. 2012 montero sports ekak thiyenawa. 64k kiwwa, mama 55kata illuwa :p . balamu karakila eida kiyala. colombo gedarak athule thiyenne. buwata patta salli. anika oka wikuna wikuna inna uuta welawak na. awoth thread ekak dannam

    menna me wage ekak (meka nemei )

    http://autolanka.com/ad.asp?ID=132849

    24kata tiya 20katawath denna puluwan weida danne naha... sirawata 43ta patta wasiyne :rofl: patta wandiyane, eka aran ayet bussiness ekata wikunanawada? nattam pawichchi karanawada?
     
    aruna47

    Well-known member
  • රත්තරං;15975354 said:

    මොන්ටෙරෝ සපෝර්ට් එක නම් අඩුවට ගන්න බැරි කමක් නැහැ :yes:

    රත්තරං;15975406 said:
    pajero 2013....

    Code
    000138431 / Registered
    Make Mitsubishi
    Model Montero
    Model No V96W- diesel
    Year 2013
    Options AIR CONDITION, POWER STEERING
    Location Gampaha
    Price Rs. 8100000/=:lol::lol::lol::lol::lol:
    13000km

    000138431_3.jpg

    http://autolanka.com/ad.asp?ID=138431

    thawa bahinawa.... thawa bahinawa.....

    මේක අර බේසික් ජරාවනේ. මේක ෆුල් option කරලා තියෙන්නේ fully loaded එකක් ඔය ගානට ගන්න බැහැ අනික manual ගන්නේ නැහැ බන් අද ඔව්වා. එන්ජිම 2800 ගොනා මොඩල් ඕක අදින්නේ නැහැ. පිටිපස්සේ විල් කවර දාලා, leather seat කවර ගහලා ඕක අවේ බන් බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 75 කට අරවා මෙව්වා දාලා හින්දා තමයි ඔය ගාන කියන්නේ.. ඕක නම් බහි හැබැයි අනික් fully loaded නම් ඔය ගානට ගන්නවත් අහන්න එපා :rofl:

    ඕකම දැන් ගන්න පුළුවන් ලක්ෂ 65කට අහපන් යුනයිටඩ් මෝටර්ස් ගාව තියෙනවා පිටි පස්ස දුනු
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    LOL paw wede ;)

    24kata tiya 20katawath denna puluwan weida danne naha... sirawata 43ta patta wasiyne :rofl: patta wandiyane, eka aran ayet bussiness ekata wikunanawada? nattam pawichchi karanawada?

    අනේ බන් ඒකේ අඩුපාඩු ටිකක් වැඩී. ඒකයි වික්කේ. ඌට ගාන ශේප්. ඒත් ලාභයක් නෑ. පාඩුවකුත් නෑ. අනික බන් මට 11.50ක් වගේ ලාභයි. ඇතිනේ බන්. ඒක ඉංග්‍රීසි නොම්බර. එතනයි ඌට ලාබේ. 64/65 වගේ හොද බඩ්ඩක් අරන් කෑලි මරු කරල 65 අඩුවට දුන්නනම් මේක පට්ට ගානකට දුන්නහැකි. වාහන බැහැලා බන් දැන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන්ටෙරෝ සපෝර්ට් එක නම් අඩුවට ගන්න බැරි කමක් නැහැ :yes:

    මේක අර බේසික් ජරාවනේ. මේක ෆුල් option කරලා තියෙන්නේ fully loaded එකක් ඔය ගානට ගන්න බැහැ අනික manual ගන්නේ නැහැ බන් අද ඔව්වා. එන්ජිම 2800 ගොනා මොඩල් ඕක අදින්නේ නැහැ. පිටිපස්සේ විල් කවර දාලා, leather seat කවර ගහලා ඕක අවේ බන් බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 75 කට අරවා මෙව්වා දාලා හින්දා තමයි ඔය ගාන කියන්නේ.. ඕක නම් බහි හැබැයි අනික් fully loaded නම් ඔය ගානට ගන්නවත් අහන්න එපා :rofl:

    ඕකම දැන් ගන්න පුළුවන් ලක්ෂ 65කට අහපන් යුනයිටඩ් මෝටර්ස් ගාව තියෙනවා පිටි පස්ස දුනු

    GLS/Supper exeed pajero නම් ඔය ගානට ගන්න බෑ. උබට ශුවර්ද බන් පස්ස දුනු කියලා? මොන පයන්නක් උනත් 65කට අලුත් පෙජරෝ එකක් ලැබෙනවනම් පාඩු නෑ බන්. යුනයිටඩ් ලා ගාව ප්‍රී ඕව්න්ඩ් වෙහිකල් තියෙනවද බන්?? 65කට පාඩු නෑ බන්. වට්ටක්කත් 55-58 කියනවා. පිටින් තිබ්බට ඕකක් ලෙහලා බලපන්කෝ. මට ග්‍රීස් කාලා මැරෙන්න තරම් නැහෙන්න උනා දවස් තුන හතරක්

    අප්පා මම අර ඉන්ටකූලරෙත් එක්ක හැප්පිච්ච හැප්පිල්ල මමනේ බන් දන්නේ. අඩෝ ඒකෙන් 11.50ක් හෙව්වා බන්..ඒවා එක්ක බලද්දිනම් මොකක් උනත් කමක් නෑ අලුත් එකක්. මොන්ටේරෝ ස්පෝර්ට් එකක් උස්සන්න බැලුවෙත් ඒකයි. අලුත් බඩුනේ බන්. හරියට මේන්ටේන් කලානම් තෙල් ටිකක් ගහන් දුවන්න විතරයි. අයියෝ ඉන්ටකූලර් දෙයියා අලියෙක් ඇතිකරනවා වගේ බන්.
     
    aruna47

    Well-known member
  • රත්තරං;15976011 said:

    කම්පනියෙන් ඔර්ඩර් කරනවා බන් v90 series එකේ පස්ස දුනු.. අඩුම තරමේ alloy wheel වත් නැහැ. බලපන් මම යටින් දාලා තියෙන ලින්ක් එක. ඔරිගීනල් pajero එක එන්නේ ජපානෙන් එතකොට කම්පනිය ඔර්ඩර් කරන එක එන්නේ montero කියලා ජපානේ මොන්ටෙරෝ විකුනන්නේ නැහැ thailand වල තමයි මොන්ටෙරෝ එන්නේ. එතකොට උබ අහයි පරණ ආපු 2006 මොන්ටෙරෝ කියලා ආපුවා thailand ද කියලා ඔව් එව්වත් thailand බලපන් pajero එකෙයි මොන්ටෙරෝ එකෙයි වෙනස හොයා ගන්න බැහැ ඒ උනාට පජෙරෝ එක තමයි ඔරිගීනල් ජපන් සුපර් exeed කියන්නේ පජෙරෝ එකේ එන highest ම grade එක. මෙව්වා කම්පනියෙන් කියන්නේ නැහැ. අපිම හොයාගන්න ඕන බිස්නස් නැති වෙන නිසා උන් මෙව්වා කියන්නේ නැහැ. :yes: උබට සාමාන්‍ය බේසික් එකක් උනත් full option කරවන්න පුළුවන් බන් චීන කැලි දාලා. ඔය ප්රිමියෝ එකට ඒ වැඩේ ලස්සනට කරන්නේ :rofl:

    http://ikman.lk/en/mitsubishi-montero-2013-for-sale-colombo-75

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "2007 ඇක්ශියෝ එහෙම 31/32ට හිටන් යනවා.පරන ඇලියොන් 240 විසි ගනන් වලට බැහැලා හුගාක් ඒවා."

    ඇත්ත කතාව..!

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    "2007 ඇක්ශියෝ එහෙම 31/32ට හිටන් යනවා.පරන ඇලියොන් 240 විසි ගනන් වලට බැහැලා හුගාක් ඒවා."

    ඇත්ත කතාව..!

    da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කම්පනියෙන් ඔර්ඩර් කරනවා බන් v90 series එකේ පස්ස දුනු.. අඩුම තරමේ alloy wheel වත් නැහැ. බලපන් මම යටින් දාලා තියෙන ලින්ක් එක. ඔරිගීනල් pajero එක එන්නේ ජපානෙන් එතකොට කම්පනිය ඔර්ඩර් කරන එක එන්නේ montero කියලා ජපානේ මොන්ටෙරෝ විකුනන්නේ නැහැ thailand වල තමයි මොන්ටෙරෝ එන්නේ. එතකොට උබ අහයි පරණ ආපු 2006 මොන්ටෙරෝ කියලා ආපුවා thailand ද කියලා ඔව් එව්වත් thailand බලපන් pajero එකෙයි මොන්ටෙරෝ එකෙයි වෙනස හොයා ගන්න බැහැ ඒ උනාට පජෙරෝ එක තමයි ඔරිගීනල් ජපන් සුපර් exeed කියන්නේ පජෙරෝ එකේ එන highest ම grade එක. මෙව්වා කම්පනියෙන් කියන්නේ නැහැ. අපිම හොයාගන්න ඕන බිස්නස් නැති වෙන නිසා උන් මෙව්වා කියන්නේ නැහැ. :yes: උබට සාමාන්‍ය බේසික් එකක් උනත් full option කරවන්න පුළුවන් බන් චීන කැලි දාලා. ඔය ප්රිමියෝ එකට ඒ වැඩේ ලස්සනට කරන්නේ :rofl:

    http://ikman.lk/en/mitsubishi-montero-2013-for-sale-colombo-75

    කියල දුන්නට ස්තූතියි මචන්. ඔය බේසික් එකේ පවර් ශටර්ස් වත් එන්නේ නැද්ද බන්?