බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ

    මචන් මගේ ප්ලැටිනා 125 බයික් එකේ ලොකු අවුලක් තියෙනවා.
    දන්න එකෙක් ඉන්නවනම් මේකෙ ලෙඩේ කොතනද කියලා කියන්න
    .


    මේකයි සීන් එක බයික් එක ගත්තු අලූත තෙල් හොඳට වැඩ කළා..
    20000 විතර පැද්දට පස්සේ තෙල් වැඩ කලේ 40 ක් වගේ.
    බයික් එක හොඳට පිකප් ගින්දර වගේ. එත් තෙල් වැඩ නෑ..

    මේකෙ ප්ල්ග් එක අවුලක් නෑ හොඳයි කියලා බලපු උන් කිව්වා..
    කාබ් එකේ නීඩ්ල් එකක් මාරු කලා ඊට පස්සේ. එතකොට නම් තෙල් 60 ක් විතර වැඩ කරන්න ගත්තා. ඒත් දැන් එහෙම කළාට පස්සේ දවසක් බයික් එක පැද්දොත් සෙල්ෆ්සාටර්ට් තියා කික් එකෙන් වත් ස්ටාර් වෙන්නෙ නෑ.. චෝක් එක අල්ලන් විනාඩි 5ක් විතර කික් එකෙන් ගහනකොට ස්ටාර්ට් වෙනවා.. ඊට පස්සේ ගානට දුවනවා.. හැබැයි ලාවට මිස් එකක් එනවා ස්ලෝ කරද්දි... මේ බයික් එක උදේට පන දාලා ස්ටාර්ට් කරලා ටික දුරක් ගිහින් නැවැත්තුවම අයිඩ්ල් එකේ ආර්.පී.එම් එක නෝමල්. ඒත් ගොඩක් දුරක් ගිහින් ඇවිල්ලා නිව්ට්‍රල් කරාම අයිඩ්ල් ආර්.පී.එම් එක හෙන ගහන්න වගේ වැඩ අඩු වෙන්නේ නෑ.. කොටින්ම කිව්වොත් මට හිතෙන්නෙ බයික් එකේ අයිඩ්ල් ආර්.පි.එම් රෙගියුලේට් වෙන්නෙ නෑ...

    මට තේරෙන්නෑ බන් අපරාදේ මේක හදන්න සල්ලි වියදම් කරා ගොඩක්.
    ඒත් තාම ලෙඩේ හරි ගියේ නෑ...
    කාබ් එකේ අවුලක්ද මේක දන්න එකෙක් කියහල්ලකො....
    බැට්රි එක හොඳයි....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාබ් අව්ලක් වගේ පේන්නේ...එතකොට තමයි ඔය උදේට ස්ටාර්ට් කරන්න බැරි ලෙඩ එන්නේ...උබ කොහෙද ඉන්නේ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan nawattanakota petrol off karala yanakota on karapan oya leda hariyanawa oka maha loku awlak newei machan carb eka tune karapan machan etakota hariyanwa
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    machan nawattanakota petrol off karala yanakota on karapan oya leda hariyanawa oka maha loku awlak newei machan carb eka tune karapan machan etakota hariyanwa

    Carb tune karanna kiwwama un kiyanawa hari ok kiyala...
    gedara avith dawas 2k ekathena thibboth hollanna amarui...
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    කාර්බ් ටියුන් කරන්න දන්න අය ගොඩක් අඩු.උබ දන්නේ නැත්තම් අත තියන්නේ නැතුව ඉදින්.කාර්බ් එක ටියුන් කලාම හරියාවි.එන්ගින් එක ඔවර් හීට් වෙනවද කියලා බලන්න.නැත්තම් කෙල වෙවි එන්ගිමට.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    carb aulak wage...

    current side eka kohomada...?? plug wier eka, cdi, coil ehemat check karala balapan...
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    anith eka thamai machan platina eke engine 1 tikak awl vage. ikmanata gevenava. samahara vita plug valata thel gahanava athi. petrol vahuvata passe start karanna amaru A nisa venna athi.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං ඕක කාබ් එකේ අවුලක්. උබ ඕක හරියට හදන්න දන්න එකෙක්ට දියන් පුලුවන් නම් බජාජ් සර්විස් එකකටම දාපන්. යකෝ පැල්ටිනා කියන්නෙ පෙට්‍රල් සුවදටත් යන බයිසිකලයක්. උබ ඕක හෝටල් වලින් හදන් නැතුව හරි හමන් ගැරේජ් එකකින් හදපන්.