බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචං ඕකේ Gears 4යි නේද? ඒක අවුල් කියලා මන් අහලා තියෙනවා, 4වෙනි Gear එකෙන් පස්සේ Race කරාට අදින්නේ නැති ගතියක්?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචං ඕකේ Gears 4යි නේද? ඒක අවුල් කියලා මන් අහලා තියෙනවා, 4වෙනි Gear එකෙන් පස්සේ Race කරාට අදින්නේ නැති ගතියක්?

    4i ban. tama baluwe na. issella tike himin padinna epai. anika tama number eka awet na.:(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචං ඕකේ Gears 4යි නේද? ඒක අවුල් කියලා මන් අහලා තියෙනවා, 4වෙනි Gear එකෙන් පස්සේ Race කරාට අදින්නේ නැති ගතියක්?

    kawda bn kiyanne ? Amu boru
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සුබ පැතුම්
    පරිස්සමෙන් පදින්න
    දහයක්වත් දීල හොඳ හෙල්මට් එකක් ගන්න .දහදාහ වගේ නෙමෙයිනේ ජිවිතේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    අඩෝ අංක 4 එකතු වුනාම 13 එන එකක් ගන්න එපා කියල තාත්ත කිව්වේ නැද්ද? අපේ තාත්ත කියනවා බං. ඒක බයික් එක ගත්තු එකාට කිව්වම ඌ කිව්වේ තමන්ට ඕන අංක හතරක් ගන්න නම් 70,000ක් ගෙවන්න ඕන කියල. දැන් උඹ 2,500ක් ගෙව්වේ උඹ ඉල්ලන අංක හතර ගන්නද? කව්ද එක කරලා දෙන්නේ? සේල් එකේ එකාද? :oo:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අඩෝ අංක 4 එකතු වුනාම 13 එන එකක් ගන්න එපා කියල තාත්ත කිව්වේ නැද්ද? අපේ තාත්ත කියනවා බං. ඒක බයික් එක ගත්තු එකාට කිව්වම ඌ කිව්වේ තමන්ට ඕන අංක හතරක් ගන්න නම් 70,000ක් ගෙවන්න ඕන කියල. දැන් උඹ 2,500ක් ගෙව්වේ උඹ ඉල්ලන අංක හතර ගන්නද? කව්ද එක කරලා දෙන්නේ? සේල් එකේ එකාද? :oo:

    නැහැ බං මේකෙ අංක 4 එකතු වුනාම 7 එන්නෙ (ලකී 7) අපේ තාත්තාම තමයි සේල් එකේ එකාට කියල එහෙම නොම්මරයක් ඕන කියල කියල තියෙන්නෙ. අපිට ඕන නොම්මරයක් ගන්නවනම් 50-ලක්ශයක් අතර ගානක් දෙන්න වෙනව, ඒ වගේම සෑහෙන කාලයක් බලං ඉන්නත් වෙනව මම හිතන්නෙ. :eek: