මහා චොස්ප ඩිසයින් එකක් බන් මටනම්. අනේ මන්දා අනිත් උන්ට නම් මේ මට හිතෙන විදිය හොදේ. Classic ගතිය තියෙන්නේ පැත්තේන් බලනකොට පිටිපස්ස පැත්තේ මට නම් හිතෙන්නේ. හෙඩ් ලයිට් එකෙන් තමා මුලු බයික් එකම චොර වෙලා තියෙන්නේ. බරවා හැදිලා වගේ. අනිත්වා නම් එච්චර ගානාක් නෑ වගේ..







