නම Google කරලා phone number එක හොයාගෙන කතා කරලා බලපන්. විස්තර තියෙනවා internet එකේ. දැන් ටික කාලෙකට කළින් නම් කිව්වෙ, ආවොත් විතරයි ගන්න පුලුවන් කියලා.ඔන්ලයින් පේමන්ට් එකක් කරල ගෙදරට ගෙන්නගන්න බැයිද බන්...
නම Google කරලා phone number එක හොයාගෙන කතා කරලා බලපන්. විස්තර තියෙනවා internet එකේ. දැන් ටික කාලෙකට කළින් නම් කිව්වෙ, ආවොත් විතරයි ගන්න පුලුවන් කියලා.ඔන්ලයින් පේමන්ට් එකක් කරල ගෙදරට ගෙන්නගන්න බැයිද බන්...
අම්මට හයිකරලා දුන්නේ මගේ අයින් කරලා තිබ්බ පරණ මොනිටර් එකක් එකේ Screen Resolution 1280*768 වෙන එකක් කනෙක්ට් කරල බලලානම් නෑමොනිටර් එක මොන සයිස් වුනත් අවුලක් නැද්ද මේවාට
මේක තමයි මොනිටර් එක
Screen Resolution 1366*768
බොක්ස් එකත් එක්ක මොනවද හම්බ වෙන්නේ
------ Post added on Sep 4, 2022 at 8:44 PM
mokadda acc. number eka?Dialog TV මගේ 800ගානේ පැකේඡ් එක තියෙන්නේ... ඒත් උන්ගේ තියෙන ඔක්කෝම චැනල් ටික පේනවානේ බං... දැන් අවුරුදු 3ක වගේ ඉඳන්... හැමෝටම එහෙමද ???
අම්මට හයිකරලා දුන්නේ මගේ අයින් කරලා තිබ්බ පරණ මොනිටර් එකක් එකේ Screen Resolution 1280*768 වෙන එකක් කනෙක්ට් කරල බලලානම් නෑ
බොක්ස් එකත් එක්ක හම්බවෙන්නේ ටිවි බොක්ස් යුනිට් එකයි පවර් ඇඩැප්ටර් එකයි රිමොර්ට් එකයි ඔකේ එන ස්පිකර් එකේ සවුන්ඩ් නම් චොර 3.5මිමි ඕඩියෝ අවුට් එකක් එනවා ඒකට නොර්ර්මල් කම්පුයුටර් ස්පීකර් දෙකක් ගහගත්තම සවුන්ඩ් හොඳටම ක්ලියර්
yes. mokada batapolaa dannat wire walatama 20000k wage yanawa dan , anika man inna side eke 1 antenna ekak madi, 2k danna oni sides 2ta okkoma channel tika ganna. hena padui. freesat tamai hodama option eka.no monthly charges. but anith parts dish, lnb ekka gannawanam total 15k withara yai.
danatama dialog or parana satelite dish, lnb thiyenawanm set-top box eke gana witharai, habai oyatama dish eka align karala tune karaganna wenawa or agent ta kiwwath karala dei podi charge ekakata
uba kiwwa ewagen eliyata denne normal antena jack ekak nam puluwan... normal tv antena jack ekak thiyenawa... tawa mokak hari female jack ekak thiyenawa eka mata mathakanaa.... oke sound tamai madi... ee kiwwe saddeth madi clear ekath madi .... podi speakers 2k ganna... jack ekak thiyenawa... pc podi speaker dekak hoya ganin shop ekakin...mam gaawa oka thibbe 2012 di wage ... hodata penawa ehema awulak naa gadmei eka .. mam 21'' inch monitor eken baluwe.... hodata thibba... gedara antanawe quality ekath balapanawa .. oke samara ayata deela thibba podi arial wage ekak ... eka madi bn...Dtv,freesat වගේ රිසීවර් බොක්ස් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන්ද ඕකට
psuba kiwwa ewagen eliyata denne normal antena jack ekak nam puluwan... normal tv antena jack ekak thiyenawa... tawa mokak hari female jack ekak thiyenawa eka mata mathakanaa.... oke sound tamai madi... ee kiwwe saddeth madi clear ekath madi .... podi speakers 2k ganna... jack ekak thiyenawa... pc podi speaker dekak hoya ganin shop ekakin...mam gaawa oka thibbe 2012 di wage ... hodata penawa ehema awulak naa gadmei eka .. mam 21'' inch monitor eken baluwe.... hodata thibba... gedara antanawe quality ekath balapanawa .. oke samara ayata deela thibba podi arial wage ekak ... eka madi bn...
![]()
Parana dtv box eke nam side panel eke tiyena jack 3 tiyenawa. Freesat eke kohomada danne ne.ps
onna oya tika tamai thiyenne jack wala... image below
![]()
https://sites.google.com/site/skydepot022080/home/items-list/gadmei-xga-tv-box-tv2830e
මගේ ගාව තියෙන මොඩ්ල් එකේ බෑ එක පරණ මොඩ්ල් එකක් උන්ගේ මොඩ්ල් ගොඩක් තියෙනවා අලුත් ඒවගේ සමහරවිට පුළුවන් ඇතිDtv,freesat වගේ රිසීවර් බොක්ස් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන්ද ඕකට