බටපොල ඇන්ටනාවට බහින්න කාලේ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,250
    5,092
    113
    Loading...
    ඔන්ලයින් පේමන්ට් එකක් කරල ගෙදරට ගෙන්නගන්න බැයිද බන්...
    නම Google කරලා phone number එක හොයාගෙන කතා කරලා බලපන්. විස්තර තියෙනවා internet එකේ. දැන් ටික කාලෙකට කළින් නම් කිව්වෙ, ආවොත් විතරයි ගන්න පුලුවන් කියලා.
     
    • Love
    Reactions: PrasangaSPerera

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මොනිටර් එක මොන සයිස් වුනත් අවුලක් නැද්ද මේවාට
    මේක තමයි මොනිටර් එක

    Screen Resolution1366*768

    බොක්ස් එකත් එක්ක මොනවද හම්බ වෙන්නේ
    ------ Post added on Sep 4, 2022 at 8:44 PM
    අම්මට හයිකරලා දුන්නේ මගේ අයින් කරලා තිබ්බ පරණ මොනිටර් එකක් එකේ Screen Resolution 1280*768 වෙන එකක් කනෙක්ට් කරල බලලානම් නෑ

    බොක්ස් එකත් එක්ක හම්බවෙන්නේ ටිවි බොක්ස් යුනිට් එකයි පවර් ඇඩැප්ටර් එකයි රිමොර්ට් එකයි ඔකේ එන ස්පිකර් එකේ සවුන්ඩ් නම් චොර 3.5මිමි ඕඩියෝ අවුට් එකක් එනවා ඒකට නොර්‍ර්මල් කම්පුයුටර් ස්පීකර් දෙකක් ගහගත්තම සවුන්ඩ් හොඳටම ක්ලියර්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Dialog TV මගේ 800ගානේ පැකේඡ් එක තියෙන්නේ... ඒත් උන්ගේ තියෙන ඔක්කෝම චැනල් ටික පේනවානේ බං... දැන් අවුරුදු 3ක වගේ ඉඳන්... හැමෝටම එහෙමද ???
    mokadda acc. number eka?
     
    • Haha
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මට හයිකරලා දුන්නේ මගේ අයින් කරලා තිබ්බ පරණ මොනිටර් එකක් එකේ Screen Resolution 1280*768 වෙන එකක් කනෙක්ට් කරල බලලානම් නෑ

    බොක්ස් එකත් එක්ක හම්බවෙන්නේ ටිවි බොක්ස් යුනිට් එකයි පවර් ඇඩැප්ටර් එකයි රිමොර්ට් එකයි ඔකේ එන ස්පිකර් එකේ සවුන්ඩ් නම් චොර 3.5මිමි ඕඩියෝ අවුට් එකක් එනවා ඒකට නොර්‍ර්මල් කම්පුයුටර් ස්පීකර් දෙකක් ගහගත්තම සවුන්ඩ් හොඳටම ක්ලියර්

    Dtv,freesat වගේ රිසීවර් බොක්ස් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන්ද ඕකට
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    no monthly charges. but anith parts dish, lnb ekka gannawanam total 15k withara yai.
    danatama dialog or parana satelite dish, lnb thiyenawanm set-top box eke gana witharai, habai oyatama dish eka align karala tune karaganna wenawa or agent ta kiwwath karala dei podi charge ekakata
    yes. mokada batapolaa dannat wire walatama 20000k wage yanawa dan , anika man inna side eke 1 antenna ekak madi, 2k danna oni sides 2ta okkoma channel tika ganna. hena padui. freesat tamai hodama option eka.
     
    • Like
    Reactions: Draco Malfoy

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Dtv,freesat වගේ රිසීවර් බොක්ස් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන්ද ඕකට
    uba kiwwa ewagen eliyata denne normal antena jack ekak nam puluwan... normal tv antena jack ekak thiyenawa... tawa mokak hari female jack ekak thiyenawa eka mata mathakanaa.... oke sound tamai madi... ee kiwwe saddeth madi clear ekath madi .... podi speakers 2k ganna... jack ekak thiyenawa... pc podi speaker dekak hoya ganin shop ekakin...mam gaawa oka thibbe 2012 di wage ... hodata penawa ehema awulak naa gadmei eka .. mam 21'' inch monitor eken baluwe.... hodata thibba... gedara antanawe quality ekath balapanawa .. oke samara ayata deela thibba podi arial wage ekak ... eka madi bn...

    61I2mViNYNL.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    බටපොල තමා මැච් එක බලන්නෙත්. හොදට අහුවෙනවා බාන් ඔය ඩායාලොග් මගුල ආද වැඩ නැතිව ඇතිනේ.
     
    • Like
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uba kiwwa ewagen eliyata denne normal antena jack ekak nam puluwan... normal tv antena jack ekak thiyenawa... tawa mokak hari female jack ekak thiyenawa eka mata mathakanaa.... oke sound tamai madi... ee kiwwe saddeth madi clear ekath madi .... podi speakers 2k ganna... jack ekak thiyenawa... pc podi speaker dekak hoya ganin shop ekakin...mam gaawa oka thibbe 2012 di wage ... hodata penawa ehema awulak naa gadmei eka .. mam 21'' inch monitor eken baluwe.... hodata thibba... gedara antanawe quality ekath balapanawa .. oke samara ayata deela thibba podi arial wage ekak ... eka madi bn...

    61I2mViNYNL.jpg
    ps

    onna oya tika tamai thiyenne jack wala... image below

    image.png

    https://sites.google.com/site/skydepot022080/home/items-list/gadmei-xga-tv-box-tv2830e
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    Dtv,freesat වගේ රිසීවර් බොක්ස් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන්ද ඕකට
    මගේ ගාව තියෙන මොඩ්ල් එකේ බෑ එක පරණ මොඩ්ල් එකක් උන්ගේ මොඩ්ල් ගොඩක් තියෙනවා අලුත් ඒවගේ සමහරවිට පුළුවන් ඇති
     
    • Like
    Reactions: Dr.Amdan

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර කැරි මයිනගේ දාර දිල්ඩොවෙන් DVB 3 දෙන්න හැදුවේ ඉස්සර.. කොහෙද දාර බය්යියෝන්ට උකේ අරගන්න ඕනේ නිසා එහෙම උනේ නැනේ