බටපොල ඇන්ටනාවට බහින්න කාලේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Freesat nam free thama....
    Kohomada ban un free denne?

    hamadama free dei kiyala uba hithnawada

    yes. mokada batapolaa dannat wire walatama 20000k wage yanawa dan , anika man inna side eke 1 antenna ekak madi, 2k danna oni sides 2ta okkoma channel tika ganna. hena padui. freesat tamai hodama option eka.
    බටපොල ඇන්ටෙනා වයර් එකට එච්චර යනවාද? මීටර් කීයද 20,000ට

    කොලිටිය නම් කොහොමද දන්නේ නෑ මීටර් 20 රු 2000 වගේ ඉදල තියෙනවා දැක්කා ඩරාස් එකේ නම්.
    ------ Post added on Sep 5, 2022 at 7:29 PM
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.
    ඔය පොටෝ එකේ තියෙන ඇන්ටනාව මම ගත්තෙ 2012. මම සෑහෙන කාලයක් පාවිච්චි කරල යහළුවෙකුට දුන්නා මම පියෝ ටීවී ගත්තු නිසා. ඔය ඇන්ටෙනා තවමත් ගන්න තියෙනව සමහර ඇන්ටෙනා කඩවල. 2012දි මේ ඇන්ටෙනාව ගැන පෝස්ට් එකක් දැම්මා එළකිරියෙ ඒකෙ පොටෝ එක තමයි spinXO දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: SpinXO

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    Kohomada ban un free denne?

    hamadama free dei kiyala uba hithnawada


    බටපොල ඇන්ටෙනා වයර් එකට එච්චර යනවාද? මීටර් කීයද 20,000ට

    කොලිටිය නම් කොහොමද දන්නේ නෑ මීටර් 20 රු 2000 වගේ ඉදල තියෙනවා දැක්කා ඩරාස් එකේ නම්.
    ------ Post added on Sep 5, 2022 at 7:29 PM
    eka itin oyage usa anuwa tama. building haras wela nam godak ussanna wenawa, antenna 2k oni wenawa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Koheda ganna tiyenne
    Original බටපොළ ඇන්ටනාව

    batapola%2Bantenna%2Bset.jpg