Kohomada ban un free denne?Freesat nam free thama....
hamadama free dei kiyala uba hithnawada
බටපොල ඇන්ටෙනා වයර් එකට එච්චර යනවාද? මීටර් කීයද 20,000ටyes. mokada batapolaa dannat wire walatama 20000k wage yanawa dan , anika man inna side eke 1 antenna ekak madi, 2k danna oni sides 2ta okkoma channel tika ganna. hena padui. freesat tamai hodama option eka.
කොලිටිය නම් කොහොමද දන්නේ නෑ මීටර් 20 රු 2000 වගේ ඉදල තියෙනවා දැක්කා ඩරාස් එකේ නම්.
------ Post added on Sep 5, 2022 at 7:29 PM