බටලන්ද වධකාගාරයේ සිදු වූ දේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    බටලන්ද වධකාගාරයේ සිදු වූ දේ

    බටලන්ද වධකාගාරයේ සිදු වූ දේ ගැන එහි සේවය කල පොලිස් නිලධාරියකුගෙන්.


     
    • Like
    Reactions: ctooi and HSW

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    me anith eka

    Eliya-Kanda-Wada-Kandavura_1_front.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක download කරලා තියාගන්න ඕන නැත්නම් තව ටික කාලයකින් හොයාගන්න නැතිවේවි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් ගේ වයි පයි කතා වලට ඔලුව කුරුවල් උන මෝඩයින්ට ඕව කියල වැඩක් නෑ බන්.. මන් අහල තියෙනවා ලෝල්ලොන්ට තරහ ගියාම ඒක බොහොම දරුණු වෙනවලු.. ඒකට හොදම උදාහරණය රනිල්.. ඕක ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ එත් යටින් ලස්සනට ගේම දෙනවා.. අනික මේ කතාවෙන් ඒක දෙයක් හොදට පැහැදිලියි දේශපාලුවෝ එකීනෙකාව ආරක්ෂා කරගන්නවා කියල.. බොරුවට මිනිස්සුන්ට පෙන්න කෑගහගන්නවා.. අපේ ගොන්නු ලනුව කනවා :no: