බටහිර කැම්පේන් කම්මුතුයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇමරිකන් කාරයෝ කයිවාරුවෙන් ලෝකය බයකරගෙන හිටපු කාලේ ඉවරයි. බල තුලනයක් නෑ. රුසියාව තමයි ලෝක බලවතා :yes:
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    images
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බයිඩන් පප්පා අම්බානක පොර ටෝක් දීලා අන්තිමේදී නැට්ට ෆුකේ ගහගෙන හැන්ගුනා. යුක්රේනෙට කෙලවුනා, ඇමරිකාව බලු උනා
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පිස්සුද යකෝ බොට lankawa තමා ලෝකේ බල තුලනය කරන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලෝකේ වෙන කිසිම රටක් ස්ථාවරව පවතිනවාට බටහිර බලවත්තු කැමති නෑ. උන්ට කරන්නේ අවුල් ඇතිකරලා රටවල් අස්ථාවර කරලා එයින් අයුතු ප්‍රයෝජන ගන්න. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය වගේ දේවල් හරහා ලොකු කැම්පේන් කරලා අල්ලේ පැලවෙන බොරු බේගල් බිම පැල කරලා මිනිස්සුන්ගේ ඔලුව මොරොන්දල් කරලා කැරලි කෝලහාල හර්තාල් වලට පොළඹවල පවතින ස්ථාවර ආණ්ඩු වට්ටනවා. රුකඩයෝ බලයට ගේනවා. ඕක තමයි ඕකුන් ලෝකේ කොහෙත් කරන්නේ. ඒ ඒ රටවල ඉන්න දොන් ජුවාන් ලට සල්ලි දීලා ගේම ගහන්නේ රිමෝට් එකෙන්. මේ වගේ පාහර පාදඩයන් ට පාඩමක් උගන්නපු එක ගැන මුළු ලෝකයම පුටින් මහතාට ස්තුතිවන්ත වෙන්න ඕනේ
     
    • Like
    Reactions: vito and NRTG

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    "මුළු ලොව ඒ රටට යටයි ......" කියලා සිංදුවකුත් තියනවා නේද ? :baffled:
    ඕව මොනාද වැඩ කරන අපේ විරුවාත් එක්ක:lol:
     
    • Haha
    Reactions: dilann

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රුසියාවයි , චිනේයි , ලංකාවයි එකතු උනා කියන්නේ ආයිත් ලෝකෙම හොල්ලන්ව :love2: නේද ඇරෝස්න්
    චිනෙ එකතු වුණා කිව්වම කොහොමත් ලංකාව ඒක ඇතුලෙ ඉන්නවනෙ😂
     
    • Haha
    Reactions: Lovtus

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    2020න් පස්සෙ ලෝකෙම ඉන්න කයිවාරු කාරයින්ගෙ රෙදි ගැලවුනා
    ගෝඨබය වගේ නිර්බීත,අවංක,වංචාව දූශණය නැති කරලා දාපු මනුස්සයෙක්ට ඔහොම කියන එක හරිද.තොපිට කෙලෙහි ගුණ නෑ:angry:
     
    • Love
    Reactions: ruchira55