චිනෙ එකතු වුණා කිව්වම කොහොමත් ලංකාව ඒක ඇතුලෙ ඉන්නවනෙ😂 එකෙන්ම. අප චී ලංකා :rofl:
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,420 113 Feb 25, 2022 #21 pdshan said: චිනෙ එකතු වුණා කිව්වම කොහොමත් ලංකාව ඒක ඇතුලෙ ඉන්නවනෙ Click to expand... එකෙන්ම. අප චී ලංකා
pdshan said: චිනෙ එකතු වුණා කිව්වම කොහොමත් ලංකාව ඒක ඇතුලෙ ඉන්නවනෙ Click to expand... එකෙන්ම. අප චී ලංකා
dilann Well-known member Jul 6, 2018 67,422 166,827 113 එකමත් එක රටක Feb 25, 2022 #22 ZeroFire said: ඕව මොනාද වැඩ කරන අපේ විරුවාත් එක්ක Click to expand... ඔව් , එකේ විශ්වය ගැනම කියනව නේද.
ZeroFire said: ඕව මොනාද වැඩ කරන අපේ විරුවාත් එක්ක Click to expand... ඔව් , එකේ විශ්වය ගැනම කියනව නේද.
ZeroFire Well-known member Jan 30, 2022 826 962 93 Feb 25, 2022 #23 dilann said: ඔව් , එකේ විශ්වය ගැනම කියනව නේද. Click to expand... ම්ම් ලේසි නෑ
CuriousSoul Well-known member Dec 30, 2021 282 380 63 Feb 25, 2022 #24 dilann said: "මුළු ලොව ඒ රටට යටයි ......" කියලා සිංදුවකුත් තියනවා නේද ? Click to expand... දැන් ඔය සින්දු ඇහෙනකොට ලැජ්ජ හිතෙනව Reactions: Lovtus
dilann said: "මුළු ලොව ඒ රටට යටයි ......" කියලා සිංදුවකුත් තියනවා නේද ? Click to expand... දැන් ඔය සින්දු ඇහෙනකොට ලැජ්ජ හිතෙනව
NRTG Well-known member Oct 19, 2019 41,007 198,389 113 Colombo, Sri Lanka Feb 25, 2022 #25 BUMP Reactions: TCB Rox, Arumbaya De Almeida and kinkon
shameera89 Well-known member Jun 26, 2013 16,352 12,621 113 Piliyandala Feb 25, 2022 #26 "පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑ.." උතුරු කොරියාවෙ කිම් ජොන්
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,420 113 Feb 25, 2022 #27 යුක්රේන උන්ට යටත් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. තවත් ෂෝ පෙන්නන්න ගියොත් බරගාණක් ජීවිත නැතිවෙනවා. මහ එවුන් නම් මාරුවෙලා යයි. අහිංසකයෝ මැරෙනවා.
යුක්රේන උන්ට යටත් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. තවත් ෂෝ පෙන්නන්න ගියොත් බරගාණක් ජීවිත නැතිවෙනවා. මහ එවුන් නම් මාරුවෙලා යයි. අහිංසකයෝ මැරෙනවා.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 25, 2022 #28 N A K A M U R A said: ඕකුන් දැන් තනිකරම උන්ගෙ මීඩියා දාල ගේම ගහන්නේ..පොන්න හැත්ත. Click to expand... පොන්න හැත්ත. rajapakshala hiru, derana dala karanawa wage thamai.
N A K A M U R A said: ඕකුන් දැන් තනිකරම උන්ගෙ මීඩියා දාල ගේම ගහන්නේ..පොන්න හැත්ත. Click to expand... පොන්න හැත්ත. rajapakshala hiru, derana dala karanawa wage thamai.