බටහිර කැම්පේන් කම්මුතුයි!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    "පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑ.."

    උතුරු කොරියාවෙ කිම් ජොන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,421
    113
    යුක්රේන උන්ට යටත් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. තවත් ෂෝ පෙන්නන්න ගියොත් බරගාණක් ජීවිත නැතිවෙනවා. මහ එවුන් නම් මාරුවෙලා යයි. අහිංසකයෝ මැරෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕකුන් දැන් තනිකරම උන්ගෙ මීඩියා දාල ගේම ගහන්නේ..පොන්න හැත්ත.

    පොන්න හැත්ත. rajapakshala hiru, derana dala karanawa wage thamai.