බටහිර පර්යන්තය අදානිට විකුණා දමයි!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බොරු එපා, මෙතන කිසිම විකිනීමක් නෑ

    අදානි සමාගමත් එක්ක අවබෝදතා ගිවිසුමක් ගහන්නෙ ජැටියෙ හැසිරවීම/පාලනය අදානි එකට ඕනෙ විදියට වෙන්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    පාරට බහින්න ලෑස්ති උනා මාතෘකාව දැකලා. කෙලින්ම ගෝල්ෆේස් එන්න ආවේ උද්ගෝශනේකට. ආයෙත් කෝකටත් කියල ඇතුලට ඇවිත් වීඩියෝ කෑල්ල බැලුවා. දැන් ගෙදර යනවා ආපහු. 😐😐😐😐😐😐
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මුහුද දෙන්නේ හදාගන්න..පන්දියන් ඉක්කු පිනට වරාය ගන්න ආවා මදෑ....දැන් මහන්සිවෙලා ගොඩකරලා හදාගෙන , ඇම්ම හොඳ වෙයි.....
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මුහුද දෙන්නේ හදාගන්න..පන්දියන් ඉක්කු පිනට වරාය ගන්න ආවා මදෑ....දැන් මහන්සිවෙලා ගොඩකරලා හදාගෙන , ඇම්ම හොඳ වෙයි.....

    ඉතින් චීනෙ මහන්සිවෙලා එකක් හදාගත්තෙ. ඉන්දියාවත් හදාගනී :D

    @Edward Kenway
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,646
    14,290
    113
    ඉතින් චීනෙ මහන්සිවෙලා එකක් හදාගත්තෙ. ඉන්දියාවත් හදාගනී :D

    @Edward Kenway
    ඇයි මාව ටැග් කරන්නේ?

    මේක උඹේ අර නාට්‍ය තියරියෙන් පැහැදිලි කරන්න පුළුවන් ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඇයි මාව ටැග් කරන්නේ?

    මේක උඹේ අර නාට්‍ය තියරියෙන් පැහැදිලි කරන්න පුළුවන් ද?

    අර ඉන්දියාව අන්තර්ජාතිකව රෙදි ගැලෙව්ව කියන එක ගැන කියන්නේ. වීඩියෝ එක බලන්න
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇයි මාව ටැග් කරන්නේ?

    මේක උඹේ අර නාට්‍ය තියරියෙන් පැහැදිලි කරන්න පුළුවන් ද?

    erozan වගේ තව උන් ඉන්නවා නේද මේකෙ.නිශ්ශංක සේනාධිපතිගෙන් වෙන්න අැති පඩි ගන්නෙ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    erozan වගේ තව උන් ඉන්නවා නේද මේකෙ.නිශ්ශංක සේනාධිපතිගෙන් වෙන්න අැති පඩි ගන්නෙ....

    කියාගන්න දෙයක් නැති වුණාම කියන සිත නිවන කතා :LOL:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කියාගන්න දෙයක් නැති වුණාම කියන සිත නිවන කතා :LOL:
    තොප්පිය දාගෙන නේද..😇ඔව් උදේ ඉඳන් මේකෙ රාජපක්ෂලගෙ කුණු තාර්කිව දාර්ශනිකව අපුල්ලන නිසා උඹට තමා කිව්වෙ.කීයක් ගෙවනවද බං දවසකට?😁😁😁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    තොප්පිය දාගෙන නේද..😇ඔව් උදේ ඉඳන් මේකෙ රාජපක්ෂලගෙ කුණු අපුල්ලන නිසා උඹට තමා කිව්වෙ.කීයක් ගෙවනවද බං දවසකට?😁😁😁

    කොහෙද කුණු ඇපිල්ලුවේ? ECT දෙනව වෙනුවට WCT හදවගන්න එක ලංකාවට හැම අතින්ම වාසිනේ.
     
    • Like
    Reactions: Brandy2020

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොහෙද කුණු ඇපිල්ලුවේ? ECT දෙනව වෙනුවට WCT හදවගන්න එක ලංකාවට හැම අතින්ම වාසිනේ.

    මේ ත්‍රෙඩ් ඵක විතරක් නෙමෙයිනේ.අනිත් ත්‍රෙඩ් ගැන කිව්වෙ..රාජපක්ෂලට වදින්නෙ කොතනද උඹ ඵතන..අපුල්ලන්නෙ නිකන් නම් වෙන්න බෑ.erozan හොඳයි බලන් ගියහම...😁😁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මේ ත්‍රෙඩ් ඵක විතරක් නෙමෙයිනේ.අනිත් ත්‍රෙඩ් ගැන කිව්වෙ..රාජපක්ෂලට වදින්නෙ කොතනද උඹ ඵතන..අපුල්ලන්නෙ නිකන් නම් වෙන්න බෑ..😁😁

    පෙන්නන්න බලන්න සාධාරණ නිමිත්තක් නැතුව රාජපක්ෂලා සුද්ද කරන්න විතරක් පෝස්ට් දාපු තැනක්.
     
    • Like
    Reactions: YESno

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,646
    14,290
    113
    අර ඉන්දියාව අන්තර්ජාතිකව රෙදි ගැලෙව්ව කියන එක ගැන කියන්නේ. වීඩියෝ එක බලන්න
    ඔයාට පැහැදිලි නැත්තේ කොයි කොටසද?

    1) ආණ්ඩුව ඉස්සල්ලම ECT විකුනන්න හදල චෝර උනා
    2) ඊට පස්සේ ECT එක වෙනුවට WCT එක දෙනවා කිව්වා
    3) ඉන්දියාව officially කිව්වා ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු WCT එකට අපේ කිසිම සම්බන්දයක් නෑ ඒවා පුද්ගලික deal කියල (රෙදි ගැලවුනේ මෙතැනදී)
    4) දැන් WCT අදානිට දීල

    කොතනද අව්ල්?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පෙන්නන්න බලන්න සාධාරණ නිමිත්තක් නැතුව රාජපක්ෂලා සුද්ද කරන්න විතරක් පෝස්ට් දාපු තැනක්.

    වැඩේ රාජපක්ෂව හීන් නූලෙන් සුද්‍ද කරන ඵකනේ..ඒකට තමා උඹට ගෙවන්නෙ..උඹ වෙන ජොබක් නම් කරන ඵකෙක් වෙන්න බෑ..

    රාජපක්ෂලට ගහද්දි උඹට අැතිවෙන වේදනාව තේරුම් ගන්න පුළුවන් දැන්..😆😆😆..උඹ වගේම මමත් හිතුවේ ගෝඨ කියන්නෙ හෙනම වැඩ්ඩෙක් කියල ඒත් අන්තිමට මෙලෝ වැඩකට නැති පඹයෙක් කියල දැනගත්ත..උඹට ඵහෙම හිතෙන්නෙ නැති හේතුව උඹේ දේශපාලන වහල් කම නිසා..ඒකට මට කරන්න දෙයක් නෑ..😇

    Polish_20210309_184847150.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඔයාට පැහැදිලි නැත්තේ කොයි කොටසද?

    1) ආණ්ඩුව ඉස්සල්ලම ECT විකුනන්න හදල චෝර උනා
    2) ඊට පස්සේ ECT එක වෙනුවට WCT එක දෙනවා කිව්වා
    3) ඉන්දියාව officially කිව්වා ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු WCT එකට අපේ කිසිම සම්බන්දයක් නෑ ඒවා පුද්ගලික deal කියල (රෙදි ගැලවුනේ මෙතැනදී)
    4) දැන් WCT අදානිට දීල

    කොතනද අව්ල්?

    1) ECT විකුණන එක නැවැත්තුවේ මේ ආණ්ඩුව
    2) ඔව් ඒක හරි
    3) මොන රෙදි ගැලවිල්ලක්ද? ඉන්දියාවට එපා නං ECT, WCT දෙකෙන් එකක් වත් ඉන්දියාවට නෑ. ඕකෙ මොනවද ඔච්චර තේරුම් ගන්න අමාරු?
    4) ඔය ඕන වෙලා තියෙන්නෙ :lol:

    වැඩේ රාජපක්ෂව හීන් නූලෙන් සුද්‍ද කරන ඵකනේ..ඒකට තමා උඹට ගෙවන්නෙ..උඹ වෙන ජොබක් නම් කරන ඵකෙක් වෙන්න බෑ..

    මං එකඟ වෙන්නෙ නැති දෙයක් තියෙනව නම් මම හේතුව එක්ක පැහැදිලිව කියනව ඒ ඇයි කියල. ඔයැයිට ඇයි එහෙම කරන්න බැරි?
    ------ Post added on Mar 9, 2021 at 4:07 PM