මට පෙන්නපන්කො ඔය බටහිර ජැටිය තියෙන තැන, ලොල් ගු ඇපි ගොන් බඩු ඉල්ලන් නාන්නෙ
මුහුද දෙන්නේ හදාගන්න..පන්දියන් ඉක්කු පිනට වරාය ගන්න ආවා මදෑ....දැන් මහන්සිවෙලා ගොඩකරලා හදාගෙන , ඇම්ම හොඳ වෙයි.....

ඇයි මාව ටැග් කරන්නේ?
ඇයි මාව ටැග් කරන්නේ?
මේක උඹේ අර නාට්‍ය තියරියෙන් පැහැදිලි කරන්න පුළුවන් ද?
ඇයි මාව ටැග් කරන්නේ?
මේක උඹේ අර නාට්‍ය තියරියෙන් පැහැදිලි කරන්න පුළුවන් ද?
erozan වගේ තව උන් ඉන්නවා නේද මේකෙ.නිශ්ශංක සේනාධිපතිගෙන් වෙන්න අැති පඩි ගන්නෙ....
තොප්පිය දාගෙන නේද..කියාගන්න දෙයක් නැති වුණාම කියන සිත නිවන කතා![]()
තොප්පිය දාගෙන නේද..ඔව් උදේ ඉඳන් මේකෙ රාජපක්ෂලගෙ කුණු අපුල්ලන නිසා උඹට තමා කිව්වෙ.කීයක් ගෙවනවද බං දවසකට?
![]()
Tesla invested in China.so are the picketing in Chinese ?Sri lankawe Swairiyathwayata aba saranai
කොහෙද කුණු ඇපිල්ලුවේ? ECT දෙනව වෙනුවට WCT හදවගන්න එක ලංකාවට හැම අතින්ම වාසිනේ.
Tesla invested in China.so are the picketing in Chinese ?

මේ ත්‍රෙඩ් ඵක විතරක් නෙමෙයිනේ.අනිත් ත්‍රෙඩ් ගැන කිව්වෙ..රාජපක්ෂලට වදින්නෙ කොතනද උඹ ඵතන..අපුල්ලන්නෙ නිකන් නම් වෙන්න බෑ..![]()
ඔයාට පැහැදිලි නැත්තේ කොයි කොටසද?අර ඉන්දියාව අන්තර්ජාතිකව රෙදි ගැලෙව්ව කියන එක ගැන කියන්නේ. වීඩියෝ එක බලන්න
පෙන්නන්න බලන්න සාධාරණ නිමිත්තක් නැතුව රාජපක්ෂලා සුද්ද කරන්න විතරක් පෝස්ට් දාපු තැනක්.
ඔයාට පැහැදිලි නැත්තේ කොයි කොටසද?
1) ආණ්ඩුව ඉස්සල්ලම ECT විකුනන්න හදල චෝර උනා
2) ඊට පස්සේ ECT එක වෙනුවට WCT එක දෙනවා කිව්වා
3) ඉන්දියාව officially කිව්වා ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු WCT එකට අපේ කිසිම සම්බන්දයක් නෑ ඒවා පුද්ගලික deal කියල (රෙදි ගැලවුනේ මෙතැනදී)
4) දැන් WCT අදානිට දීල
කොතනද අව්ල්?

වැඩේ රාජපක්ෂව හීන් නූලෙන් සුද්‍ද කරන ඵකනේ..ඒකට තමා උඹට ගෙවන්නෙ..උඹ වෙන ජොබක් නම් කරන ඵකෙක් වෙන්න බෑ..