බටු කිලොවක් 420යි keels

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    gedara ida thiyenawanam batu gas 2ka 3k hito ganin banin..kade thiyena wasa kanna one nahne..anika godak kal gedi hadenawath ekka...

    P.S.- Vege ganan thama , hoda welawata lockdown kaale waga karapuwa thiyenawa godak
     
    • Like
    Reactions: shenat

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Baiyoge chuti mole... 🤭 Okkoma untama karaganna thamai wenne 🤭
    Okata thamai kiyanne wahal Kama kiyala un hamadama karanne passa lowaneka thamai. Api hamaba karanne Kaden Aran kanna kiyala mun danne nha. Mun Karan inne hambakarala hamu mahaththayata pudala Ata dekath lowala, waga Karan kala aaye Chande lan weddi saramath ussanawa.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන්ම මචං .
    එකට බලපන් උබ .
    උබ මේ එළකිරියේ දාන comment දැකල දවසට කීදෙනක්
    උබේ මෑණියන්ට පිං වඩනවා ඇතිද .
    උබවගේ පුතෙක් ලබන්න උබේ දෙමව්පියෝ එසේ මෙසේ පිනක් නෙවෙයි ගිය ආත්මේ කරලා ඇත්තේ .
    ගේ මුල්ලෙ හැoගිලා තමන්ගෙ දේශපාලන නිරුවත වහ ගන්ඩ අනුන්ගෙ අම්ම අප්පට බැන්න කියල උබලට ලැබෙන දෙයක් නැ..තියෙන චන්ද ටිකත් හැලෙන එක විතරයි වෙන්නෙ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගේ මුල්ලෙ හැoගිලා තමන්ගෙ දේශපාලන නිරුවත වහ ගන්ඩ අනුන්ගෙ අම්ම අප්පට බැන්න කියල උබලට ලැබෙන දෙයක් නැ..තියෙන චන්ද ටිකත් හැලෙන එක විතරයි වෙන්නෙ..

    heluwen inna uba niruwatha genai wesa kama genai katha karanna epa pons.
    tho hangila inne madamulana pukawal asse kiyala kiriyama dannawa

    dan uba kiyanne kage chanda adu wenawa kiyalada???
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගේ මුල්ලෙ හැoගිලා තමන්ගෙ දේශපාලන නිරුවත වහ ගන්ඩ අනුන්ගෙ අම්ම අප්පට බැන්න කියල උබලට ලැබෙන දෙයක් නැ..තියෙන චන්ද ටිකත් හැලෙන එක විතරයි වෙන්නෙ..

    heluwen inna uba niruwatha genai wesa kama genai katha karanna epa pons.
    tho hangila inne madamulana pukawal asse kiyala kiriyama dannawa

    dan uba kiyanne kage chanda adu wenawa kiyalada???
    Ohama amuwata kiyanna epa ban paune, ballige Hari puthekne
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අනිවාර්යෙන්ම මචං .
    එකට බලපන් උබ .
    උබ මේ එළකිරියේ දාන comment දැකල දවසට කීදෙනක්
    උබේ මෑණියන්ට පිං වඩනවා ඇතිද .
    උබවගේ පුතෙක් ලබන්න උබේ දෙමව්පියෝ එසේ මෙසේ පිනක් නෙවෙයි ගිය ආත්මේ කරලා ඇත්තේ .
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Me dawas wala lockdown nisa batu ganan 😄
    Ethakota amu miris ey ganan gihin, erozange ammagen thamai ahanna wenne kilowak 950/-. Batu dammama ridenawa kiyala amu miris danawada kohedo
    Screenshot_20210127-225759.png
     
    Last edited:
    • Haha
    Reactions: Kolama and SLK_sri

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ethakota amu miris ey ganan gihin, erozange ammagen thamai ahanna wenne kilowak 950/-. Batu dammama ridenawa kiyala amu miris danawada kohedoView attachment 110956

    සාමාන්‍ය එළවලු කඩවල මිරිස් කිලෝ එක දැන් රුපියල් දාහයි මචන්. පොල් ගෙඩිය රුපියල් එකසීය විස්සයි. මේ තියෙන්නෙ ඊයේ ගත්ත එළවලුවල බිල. :rolleyes:

    ssss.jpg
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සාමාන්‍ය එළවලු කඩවල මිරිස් කිලෝ එක දැන් රුපියල් දාහයි මචන්. පොල් ගෙඩිය රුපියල් එකසීය විස්සයි. මේ තියෙන්නෙ ඊයේ ගත්ත එළවලුවල බිල. :rolleyes:

    View attachment 110973
    අපේ උන් සෑර්ට ඇට දෙක ගලවල දුන්නෙ ඇමරිකාව වගේ ලංකාවක් හදන්න නේ බන්. ඔය තියෙන්නෙ අමරිකාවෙ ගානටම බඩු මිල සැට් වෙන්න.

    සෑර් ෆේල් නෑ සෑර්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Kolama and akildila

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ උන් සෑර්ට ඇට දෙක ගලවල දුන්නෙ ඇමරිකාව වගේ ලංකාවක් හදන්න නේ බන්. ඔය තියෙන්නෙ අමරිකාවෙ ගානටම බඩු මිල සැට් වෙන්න.

    සෑර් ෆේල් නෑ සෑර්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තුන්දෙනෙක් ඉන්න පවුලකට එළවලුවලට විතරක් සතියකට රුපියල් දෙදහකට වඩා යනවා මචන්. :lol: