බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් මේ දවස් වල හිගාකන අයට 50ක් වගේ දෙනවා උනුත් කන්න එපයි.
     
    • Like
    Reactions: hodakolla

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ..
    හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ..
    හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට :baffled:
    එක දවසක් නුවර ටවුන් එකේදී ෆුඩ් සිටි එක ඉස්සරහ. මිනිහෙක් මන්ව පහු කරන වේගෙන් ඉස්සරහට යනවා දැක්කා.
    ඒ එක්කම රුං ගාලා රුපියල් පහක් ඒ ගිය මනුස්සයා පැත්තට විසිවෙනවා දැක්කා. ඒ එක්කම පිටි පස්සෙන් ඇහෙනවා
    "යකෝ මේ කාලේ රුපියල් 5 කින් තේ කක්වත් බොන්ඩ පුළුවන්ද තියා ගනින් උබේ රුපියල් පහ කියලා"

    ගොඩාක් ටවුන් එකේ ඉන්න හිගන්නො නම් බිස්නස් මෙන් ලා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    duk vidina manussyao nam ematayi me kale
    ubalata meeta kalin wehcha dewal walin hamadema manina epa

    oya kiyana sallikara higanno me dawaswala adala area wala naha
    un gewal wala

    mukuthma nathi antha asarana aya thama godak inne.

    niyama higana aya hoyagena me kale lesiyi
     
    • Like
    Reactions: sakuntha1996