Bump Machan
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Nov 2, 2020 #21 Bump Machan Reactions: NRTG, PHBhagya, kinkon and 2 others
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Nov 2, 2020 #22 මම නම් මේ දවස් වල හිගාකන අයට 50ක් වගේ දෙනවා උනුත් කන්න එපයි. Reactions: hodakolla
navinnuwan Well-known member Sep 19, 2006 7,832 3,858 113 USA Nov 2, 2020 #23 charitha2011 said: හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ.. හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ.. හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට Click to expand... එක දවසක් නුවර ටවුන් එකේදී ෆුඩ් සිටි එක ඉස්සරහ. මිනිහෙක් මන්ව පහු කරන වේගෙන් ඉස්සරහට යනවා දැක්කා. ඒ එක්කම රුං ගාලා රුපියල් පහක් ඒ ගිය මනුස්සයා පැත්තට විසිවෙනවා දැක්කා. ඒ එක්කම පිටි පස්සෙන් ඇහෙනවා "යකෝ මේ කාලේ රුපියල් 5 කින් තේ කක්වත් බොන්ඩ පුළුවන්ද තියා ගනින් උබේ රුපියල් පහ කියලා" ගොඩාක් ටවුන් එකේ ඉන්න හිගන්නො නම් බිස්නස් මෙන් ලා. Reactions: ChoronaSottiya, hodakolla, charitha2011 and 1 other person
charitha2011 said: හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ.. හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ.. හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට Click to expand... එක දවසක් නුවර ටවුන් එකේදී ෆුඩ් සිටි එක ඉස්සරහ. මිනිහෙක් මන්ව පහු කරන වේගෙන් ඉස්සරහට යනවා දැක්කා. ඒ එක්කම රුං ගාලා රුපියල් පහක් ඒ ගිය මනුස්සයා පැත්තට විසිවෙනවා දැක්කා. ඒ එක්කම පිටි පස්සෙන් ඇහෙනවා "යකෝ මේ කාලේ රුපියල් 5 කින් තේ කක්වත් බොන්ඩ පුළුවන්ද තියා ගනින් උබේ රුපියල් පහ කියලා" ගොඩාක් ටවුන් එකේ ඉන්න හිගන්නො නම් බිස්නස් මෙන් ලා.
JokerFan Well-known member May 29, 2016 15,858 9,540 113 Arkham City Nov 2, 2020 #24 Reactions: asylum
Suitcase Well-known member Dec 23, 2018 1,728 402 83 Nov 2, 2020 #25 duk vidina manussyao nam ematayi me kale ubalata meeta kalin wehcha dewal walin hamadema manina epa oya kiyana sallikara higanno me dawaswala adala area wala naha un gewal wala mukuthma nathi antha asarana aya thama godak inne. niyama higana aya hoyagena me kale lesiyi Reactions: sakuntha1996
duk vidina manussyao nam ematayi me kale ubalata meeta kalin wehcha dewal walin hamadema manina epa oya kiyana sallikara higanno me dawaswala adala area wala naha un gewal wala mukuthma nathi antha asarana aya thama godak inne. niyama higana aya hoyagena me kale lesiyi