මූ බං බිරියානි එක්ක රෝස්ට් චිකන් එකක් ඩිෆෝල්ට් එනවා කියලා නොදැන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලා ඒකයි මස් විතරක්. කවදා කාපු බිරියානිද බං. අනික ඔය ඕඩරේ දාලා පැයක් විතර ඉන්න ඇති මැස්සෝ තල තලා එලයිට් එකේනේ. උන්ගේ එච්චර පට්ට සර්විස්. අනික ඕක කාලා පහුවදා සෙට් එකම පෝලිමට ටොයිලට් එකේ ලැගගෙන ඉන්න ඇති.
![]()
how much ban
. අනික ඔය ඕඩරේ දාලා පැයක් විතර ඉන්න ඇති මැස්සෝ තල තලා එලයිට් එකේනේ. උන්ගේ එච්චර පට්ට සර්විස්. අනික ඕක කාලා පහුවදා සෙට් එකම පෝලිමට ටොයිලට් එකේ ලැගගෙන ඉන්න ඇති.



apoi. dannawanam yanneth na


