බඩගිනි නම් වරෙන්!

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මූ බං බිරියානි එක්ක රෝස්ට් චිකන් එකක් ඩිෆෝල්ට් එනවා කියලා නොදැන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලා ඒකයි මස් විතරක්. කවදා කාපු බිරියානිද බං:rofl:. අනික ඔය ඕඩරේ දාලා පැයක් විතර ඉන්න ඇති මැස්සෝ තල තලා එලයිට් එකේනේ. උන්ගේ එච්චර පට්ට සර්විස්. අනික ඕක කාලා පහුවදා සෙට් එකම පෝලිමට ටොයිලට් එකේ ලැගගෙන ඉන්න ඇති. :lol:

    how much ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    how much ban

    ගාණ දැන් මතක නෑ බං 2800 ක් හෝ 3200 ක්. හරියට මතක නෑ. දැන් ටිකක් කල්. කාපු සෙට් එකම පහුවදා පෝලිමට ටොයිලට් වල හැබැයි. එලයිට් එකේ කෑම දැන් හරි නෑ බං.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගාණ දැන් මතක නෑ බං 2800 ක් හෝ 3200 ක්. හරියට මතක නෑ. දැන් ටිකක් කල්. කාපු සෙට් එකම පහුවදා පෝලිමට ටොයිලට් වල හැබැයි. එලයිට් එකේ කෑම දැන් හරි නෑ බං.

    Elite kiyanne ara thummulle idan bambalapitiyata yana pare thiyena ekada ?. Mn eke kala thiyenawa. Nama baluwe na dawasak ra giye. Service eke patta chaaaaa. Kama nam g70i. Owa nemei nasi and chickn gaththe.
    Dan map eke baluwama pennane e hariya.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Elite kiyanne ara thummulle idan bambalapitiyata yana pare thiyena ekada ?. Mn eke kala thiyenawa. Nama baluwe na dawasak ra giye. Service eke patta chaaaaa. Kama nam g70i. Owa nemei nasi and chickn gaththe.
    Dan map eke baluwama pennane e hariya.

    ඔව් ඔව් ඒක තමයි. තව එකක් තියෙනවා වත්තල මචං. මෙලෝ රහකට නැති මගුලක්. සර්විස් එක චා කියන්නේ උන් හරියට අපි බලෙන් කන්න ඇවිත් උන්ගෙන් සල්ලි අරගෙන යන්න ආවා වගේ තමයි සර්විස් එක. ඕඩර් එක දාල පැයක් විතර යනවා කෑම එන්න. අනික කෑම නම් අන්තිමයි බඩේ අමාරුව හැදුනා කාලා අපිට නම්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    තුම්මුල්ලේ ප්ලෙස් එක තමා උන්ගේ පිරිසිදු කමත් චා ...
    එකම දවසයි ගියේ ආයේ නම් යන්නෙහ් නැහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තුම්මුල්ලේ ප්ලෙස් එක තමා උන්ගේ පිරිසිදු කමත් චා ...
    එකම දවසයි ගියේ ආයේ නම් යන්නෙහ් නැහ්

    මගේ වෙන යාලුවෙක් ටොයිලට් එකට ගිහින් කුස්සිය දැක්කා කිව්වා ඌ කන්නේ නැතුව ආවලු ඒක දැකලා. මමත් දෙපාරක් ගිහින් තියේ. ආයේ නම් පස් පාගන්නේ නෑ. බම්බා වල ෆුඩ් කෝට් හොඳයි මීට වඩා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මගේ වෙන යාලුවෙක් ටොයිලට් එකට ගිහින් කුස්සිය දැක්කා කිව්වා ඌ කන්නේ නැතුව ආවලු ඒක දැකලා. මමත් දෙපාරක් ගිහින් තියේ. ආයේ නම් පස් පාගන්නේ නෑ. බම්බා වල ෆුඩ් කෝට් හොඳයි මීට වඩා.
    ෆුඩ් කොට් එක පට්ට බ0 එකේ මැලෙශියන් ෆුඩ් නාසි එක පට්ට :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆුඩ් කොට් එක පට්ට බ0 එකේ මැලෙශියන් ෆුඩ් නාසි එක පට්ට :yes:

    නාසි එක හොඳයි රස්නේ නෑනේ බං. මොන්ගෝලියන් රයිස් එකත් සුපිරි ඒ වෙලේනේ දාලා දෙන්නේ. නාසි නම් ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ steam boat එක තමයි. Elite එක වගේම මල ජරාවක් තියෙනවා Sen-Saal කියලා කෑම මෙලෝ රහක් නෑ බං. :growl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් ඔව් ඒක තමයි. තව එකක් තියෙනවා වත්තල මචං. මෙලෝ රහකට නැති මගුලක්. සර්විස් එක චා කියන්නේ උන් හරියට අපි බලෙන් කන්න ඇවිත් උන්ගෙන් සල්ලි අරගෙන යන්න ආවා වගේ තමයි සර්විස් එක. ඕඩර් එක දාල පැයක් විතර යනවා කෑම එන්න. අනික කෑම නම් අන්තිමයි බඩේ අමාරුව හැදුනා කාලා අපිට නම්.
    :sorry: apoi. dannawanam yanneth na
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මූ බං බිරියානි එක්ක රෝස්ට් චිකන් එකක් ඩිෆෝල්ට් එනවා කියලා නොදැන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලා ඒකයි මස් විතරක්. කවදා කාපු බිරියානිද බං:rofl:. අනික ඔය ඕඩරේ දාලා පැයක් විතර ඉන්න ඇති මැස්සෝ තල තලා එලයිට් එකේනේ. උන්ගේ එච්චර පට්ට සර්විස්. අනික ඕක කාලා පහුවදා සෙට් එකම පෝලිමට ටොයිලට් එකේ ලැගගෙන ඉන්න ඇති. :lol:

    ත්‍රෙඩ් එක දාලා ලින්දේ පැන්නනම් මෙලහට මැරිලා..පව් උට්ටෝ...
    මාත් එක්ක කිව්වා මස් කට්ටක් සාක්කුවෙ දාගත්ත බස් එකේ යද්දි ලොවන්ඩ කියලා. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම බෙනා;19009249 said:
    ත්‍රෙඩ් එක දාලා ලින්දේ පැන්නනම් මෙලහට මැරිලා..පව් උට්ටෝ...
    මාත් එක්ක කිව්වා මස් කට්ටක් සාක්කුවෙ දාගත්ත බස් එකේ යද්දි ලොවන්ඩ කියලා. :lol:
    :rofl::rofl::lol::lol: මස්කට්ට දාගන්නෙහ් නැත්තේ ගෙදර ගිහිල්ලා එක්ස්පයර් වෙච්ච සොස් බොතලෙත් හලාගෙනහ් කන්න වෙන්න ඇති
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මචං ඇහුවට තරහා වෙන්න එපා උඹේ 2008 ඉඳන් දාපු පෝස්ට් 12552 න් පෝස්ට් 12500 ක්ම තියෙන්නේ Bump සහ emmotions විතරද බං? කවදාවත් උඹ බම්ප් එකකට වඩා දෙයක් ටයිප් කරනවා දැකලා නෑ කියපන්කෝ. :baffled::baffled::dull::nerd:
     
    :lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම බෙනා;19009249 said:
    ත්‍රෙඩ් එක දාලා ලින්දේ පැන්නනම් මෙලහට මැරිලා..පව් උට්ටෝ...
    මාත් එක්ක කිව්වා මස් කට්ටක් සාක්කුවෙ දාගත්ත බස් එකේ යද්දි ලොවන්ඩ කියලා. :lol:
    :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;19009249 said:
    ත්‍රෙඩ් එක දාලා ලින්දේ පැන්නනම් මෙලහට මැරිලා..පව් උට්ටෝ...
    මාත් එක්ක කිව්වා මස් කට්ටක් සාක්කුවෙ දාගත්ත බස් එකේ යද්දි ලොවන්ඩ කියලා. :lol:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::lol::lol: මස්කට්ට දාගන්නෙහ් නැත්තේ ගෙදර ගිහිල්ලා එක්ස්පයර් වෙච්ච සොස් බොතලෙත් හලාගෙනහ් කන්න වෙන්න ඇති
    :rofl::rofl:Linde danawa kiyala ohomath karanawada ahinsakayata..paw Nadda?:frown:
    මචං ඇහුවට තරහා වෙන්න එපා උඹේ 2008 ඉඳන් දාපු පෝස්ට් 12552 න් පෝස්ට් 12500 ක්ම තියෙන්නේ Bump සහ emmotions විතරද බං? කවදාවත් උඹ බම්ප් එකකට වඩා දෙයක් ටයිප් කරනවා දැකලා නෑ කියපන්කෝ. :baffled::baffled::dull::nerd:
    Sirawata..:lol::rofl: