බඩගිනි නම් වරෙන්!

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :rofl::rofl::lol::lol: මස්කට්ට දාගන්නෙහ් නැත්තේ ගෙදර ගිහිල්ලා එක්ස්පයර් වෙච්ච සොස් බොතලෙත් හලාගෙනහ් කන්න වෙන්න ඇති

    ඕකුන්ගෙ ගෙදර මොන සෝස්ද බන්..
    මිරිස් හොද්දක් හදලා කියෝනවා චිලි සෝස්ලු...අපිටනෙ ඉතින් මේවා කියන්නේ.. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම බෙනා;19009622 said:
    ඕකුන්ගෙ ගෙදර මොන සෝස්ද බන්..
    මිරිස් හොද්දක් හදලා කියෝනවා චිලි සෝස්ලු...අපිටනෙ ඉතින් මේවා කියන්නේ.. :lol:
    ඇයි බ0 උබ දන්නෙහ් නැද්ද ජෙසාගේ එකක් ගත්තම තව එකක් නොමිලේ හම්බුනහ් සොස් සින් එකහ් ? :lol::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;19009622 said:
    ඕකුන්ගෙ ගෙදර මොන සෝස්ද බන්..
    මිරිස් හොද්දක් හදලා කියෝනවා චිලි සෝස්ලු...අපිටනෙ ඉතින් මේවා කියන්නේ.. :lol:

    එදා කාපුවගේ සැරට රතු පාටින් දාන්න තරම් රිදිලා... :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Den harida? :growl:

    සිරාවට උඹ ඩේට් පැන්නට පස්සෙත් කෑවා නේද. මොකුත් උනේ නැහැනේ?

    ප.ලි. :රෙඩ් ලයිට් එකක් ගහන්නම්. ඇනෝනිමස් රෙප් සහ ෆේක් සහ ඔරිජිනල් වලින් උඹට PM එන්න ගනියිද දන්නේ නෑ මම උඹව එක්ස්පෝස් කරන්න හදනවා කියලා. එදත් ඔහොම බයිට් දදා ඉද්දිනේ සිද්දිය උනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;19009622 said:
    ඕකුන්ගෙ ගෙදර මොන සෝස්ද බන්..
    මිරිස් හොද්දක් හදලා කියෝනවා චිලි සෝස්ලු...අපිටනෙ ඉතින් මේවා කියන්නේ.. :lol:

    :lol::lol::lol:thakkali hodda tomato sauce wenna athi..:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවට උඹ ඩේට් පැන්නට පස්සෙත් කෑවා නේද. මොකුත් උනේ නැහැනේ?

    ප.ලි. :රෙඩ් ලයිට් එකක් ගහන්නම්. ඇනෝනිමස් රෙප් සහ ෆේක් සහ ඔරිජිනල් වලින් උඹට PM එන්න ගනියිද දන්නේ නෑ මම උඹව එක්ස්පෝස් කරන්න හදනවා කියලා. එදත් ඔහොම බයිට් දදා ඉද්දිනේ සිද්දිය උනේ..

    :rofl::rofl::rofl:eda jesa awul wune expire wechcha sauce with expired anonymous lanu kaala..:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :rofl::rofl::rofl:eda jesa awul wune expire wechcha sauce with expired anonymous lanu kaala..:P
    මන් බැලුවේ එදා රිදිලා එවපු ජෙසන් ගේ ෆොටොස් ටික එලකිරි එකේ දානවද නැත්තම් හොද ගේ සයිට් එකක දාන්වදහ් කියලා අන්තිමේදි තිරනය කරා සොස් ප්‍රොඩක්ට් සයිට් එකක දාන්න :yes: