බඩගිනි නම් වරෙන්!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මන් බැලුවේ එදා රිදිලා එවපු ජෙසන් ගේ ෆොටොස් ටික එලකිරි එකේ දානවද නැත්තම් හොද ගේ සයිට් එකක දාන්වදහ් කියලා අන්තිමේදි තිරනය කරා සොස් ප්‍රොඩක්ට් සයිට් එකක දාන්න :yes:

:rofl::rofl::rofl:
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හපොයි ..කවුද මේ අපරාදේ කලේ...ලිදට වැටුණු ජෙසන්ව ආයෙත් ගොඩට අරන් ආයේ ලිදට දානවා වගේ වැඩක්නේ මේක:lol::lol::lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :lol::lol::lol:thakkali hodda tomato sauce wenna athi..:rofl:

    තක්කාලියි රොටියි තමා ඕකගෙ ජාතික ආහාරෙ...ලොකුවට කියවනව ඉතින් අපිට "ටොමැටෝ සෝස් ඇන්ඩ් පිට්සා..ඕ යමි" කියලා...අපි ඉතින් එතකොට දන්නවා අද රෑට රොටී තමා කියලා :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම බෙනා;19009723 said:
    තක්කාලියි රොටියි තමා ඕකගෙ ජාතික ආහාරෙ...ලොකුවට කියවනව ඉතින් අපිට "ටොමැටෝ සෝස් ඇන්ඩ් පිට්සා..ඕ යමි" කියලා...අපි ඉතින් එතකොට දන්නවා අද රෑට රොටී තමා කියලා :lol:

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් බැලුවේ එදා රිදිලා එවපු ජෙසන් ගේ ෆොටොස් ටික එලකිරි එකේ දානවද නැත්තම් හොද ගේ සයිට් එකක දාන්වදහ් කියලා අන්තිමේදි තිරනය කරා සොස් ප්‍රොඩක්ට් සයිට් එකක දාන්න :yes:

    60cb6cbcab9493ff9f37a38a7d6b5fdf.gif

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Horen balan athi..:lol:

    ඔව් අනිවා. හොරෙන් බලාගෙන PM වලින් ජාතිය අමතනවා ඇති. තමුන් කරපු අකුසල් ගොනා පස්සෙන් එන කරත්ත රෝදේ වගේ පඩිසන් දෙනවා කියලා දවසක තේරේවි. ඔය වගේ උන්ට කෙළ වෙනකොට කෙළවෙන්නේ නන්නත්තාරම වෙන්න.කර්මය කියලා දෙයක් තියෙනවනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් බැලුවේ එදා රිදිලා එවපු ජෙසන් ගේ ෆොටොස් ටික එලකිරි එකේ දානවද නැත්තම් හොද ගේ සයිට් එකක දාන්වදහ් කියලා අන්තිමේදි තිරනය කරා සොස් ප්‍රොඩක්ට් සයිට් එකක දාන්න :yes:

    මම නම් කියන්නේ gay porn සයිට් එකක දාපන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බම්ප් කරන්න එපාද එපාද එපාද එපාද එපාද එපාද එපාද එපාද
    එපා එපා එපා එපා එපා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බම්ප් කරන්න එපාද එපාද එපාද එපාද එපාද එපාද එපාද එපාද
    එපා එපා එපා එපා එපා

    කරපන් කරපන්. මේක දැන් බම්ප් වෙන තරමට ජේසන්ගේ රෙප් කැපෙනවා මාවයි ජේසන්වයි තරහා කරන්න ප්ලෑන් ගහපු බුවාගෙන් කුණුහරුප එක්කම. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරපන් කරපන්. මේක දැන් බම්ප් වෙන තරමට ජේසන්ගේ රෙප් කැපෙනවා මාවයි ජේසන්වයි තරහා කරන්න ප්ලෑන් ගහපු බුවාගෙන් කුණුහරුප එක්කම. :lol::lol:

    Yako mageth kapanawa hitu kiyala..screen shot ekak aragenath oyata ewanna ane Mage Moko kiyala delete kala..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කරපන් කරපන්. මේක දැන් බම්ප් වෙන තරමට ජේසන්ගේ රෙප් කැපෙනවා මාවයි ජේසන්වයි තරහා කරන්න ප්ලෑන් ගහපු බුවාගෙන් කුණුහරුප එක්කම. :lol::lol:

    මේක bump වෙනව දකිද්දී පපුව හෝස් ගාල යනව ඇති බන්..
    නාපු නෑම මතක් වෙලා..
    සිරාවටම මුගේ පික් එකක් දාන්න හිතයි හැ@නිලා යන්න

    :(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක bump වෙනව දකිද්දී පපුව හෝස් ගාල යනව ඇති බන්..
    නාපු නෑම මතක් වෙලා..
    සිරාවටම මුගේ පික් එකක් දාන්න හිතයි හැ@නිලා යන්න

    :(:(

    ජේසාගෙ ජීවිතේ අකමැතිම කෑම සවාන්... :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක bump වෙනව දකිද්දී පපුව හෝස් ගාල යනව ඇති බන්..
    නාපු නෑම මතක් වෙලා..
    සිරාවටම මුගේ පික් එකක් දාන්න හිතයි හැ@නිලා යන්න

    :(:(

    :lol::lol::lol::rofl::rofl: අන්න උඹේ ත්‍රෙඩ් එකත් එකෙක් බම්ප් කරලා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yako mageth kapanawa hitu kiyala..screen shot ekak aragenath oyata ewanna ane Mage Moko kiyala delete kala..:lol:

    ලොල්. මගේ ඊයෙත් කපලා තිබ්බා අර රයිඩර් දාලා තිබ්බේ දැන් නම් ත්‍රෙඩ් එක සම්පූර්ණයි කියලා අන්න ඒ හරියේ උගෙත් කපලා. :lol::rofl::rofl:

    පව් ඉතින් සෑහෙන කාලෙක ඉඳන් පරණ පෝස්ට් හොය හොය රෙප් කපන්න වෙන මහන්සියට ෆේක් වලින් ලොග් වෙවී චීත්ත සම්මානය දෙන්න ඕනේ ඌට. :lol::lol: