බඩගිනි වුනාම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12289584_946218398806402_1740120005370446703_n.jpg

    :sorry: :sorry:
     
    • Like
    Reactions: chethana kalan

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paw ane. mama nam ballek mage diha baluwoth eyata kanna mokak hari denawa. hugak aya innawa ara pick up eke gihin delivery karanne.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ එකාටත් කෑම දැක්කොත් බඩගින්න කොයි වෙලාවෙත්. වරෙන් පොඩ්ඩක් ඇවිදින්න යන්න කිව්වාම කාමරේට දුවනව කම්මැලිකමට.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(:(

    සමහර ගෙවල් වල ඇතිකරන සත්තුන්ට නම් මචං ගෙදර මිනිස්සු කන්නත් කලින් කන්න දීල තමයි ගෙදර අය කන්නේ:yes::yes:...

    ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම:dull::dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :(:(

    සමහර ගෙවල් වල ඇතිකරන සත්තුන්ට නම් මචං ගෙදර මිනිස්සු කන්නත් කලින් කන්න දීල තමයි ගෙදර අය කන්නේ:yes::yes:...

    ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම:dull::dull:

    ඔව් යකෝ අපේ අම්ම මම බඩගින්නේ හිටියත් බල්ලට කෑම දීලයි මට කන්න දෙන්නේ !:rofl::rofl::rofl::dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං මටත් පේන්න බෑ ලඞ්කාවෙ මිනිස්සු බහුතරය විශ්වාස කරනව බල්ලන්ට පූසන්ට කන්න දෙන්න ඕනෙ ගෙදර අය ඔක්කොම කාල ඉවර වුනාම කියල :sorry: :sorry:
    පෙලක් අය කනකොට බල්ලෙක් හරි පූසෙක් හරි ඇවිල්ල බඩගින්නට බලාගෙන ඉන්දැද්දි උට ගහල පන්නනව :( :(
    මිනිස්සුන්ට බඩගිනි නං ඉල්ලගෙන කන්න පුළුවන් ඒත් මුන් කොහොම ඉල්ලන්නද හරි නම් ගෙදර අය කන්න කලින් සත්තුන්ට කන්න දීල ඉන්න ඕනෙ :dull: :dull:
    නිකං සතෙක් තමන්ට පස්සෙ කන්න ඕනෙ කියල නීති දාගෙන මම බල්ලට පූසට වඩා හෙන උතුම් කියල ලොකු කමක් ආරෝපණය කරගත්ත කියල ඇති වැඩේ මොකක්ද ? :dull: :dull:
     
    • Like
    Reactions: RIDER89

    උබ ඔය සීරියස් මූඩ් එකෙක් කමෙන්ට් එකක් දානවා දැක්කමයි :)
    11.gif
     
    • Like
    Reactions: WhiteWalker

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :(:(

    සමහර ගෙවල් වල ඇතිකරන සත්තුන්ට නම් මචං ගෙදර මිනිස්සු කන්නත් කලින් කන්න දීල තමයි ගෙදර අය කන්නේ:yes::yes:...

    ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම:dull::dull:

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උබ ඔය සීරියස් මූඩ් එකෙක් කමෙන්ට් එකක් දානවා දැක්කමයි :)
    11.gif

    මං ඔක්කොම කමෙන්ට් දාන්නෙ සීරියස් මුඩ් එකෙන් තමා උඹලට ආතල් වගේ පෙනුනට :baffled: :baffled: