මට ඇත්තටම ගොඩක් බඩගිනි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,925
    2,885
    113
    43
    Wakanda
    මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න 😊
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,905
    113
    Colombo
    අද උදේට ඉඳිආප්පයි චිකන් හොඳියි.
    දැන් කඩේ යනව beef ටිකක් අරන් එන්න. දවල්ට කහබතක් හදල පරිප්පු beef cutlet 2ක් සැලඩ් එකක් එක්ක කනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න 😊
    පිටකොටුවේ බෝ ගහ යටට පලයං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    shirawatada kiyanne umba

    අද උදේට ඉඳිආප්පයි චිකන් හොඳියි.
    දැන් කඩේ යනව beef ටිකක් අරන් එන්න. දවල්ට කහබතක් හදල පරිප්පු beef cutlet 2ක් සැලඩ් එකක් එක්ක කනවා.

    boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.

    පිටකොටුවේ බෝ ගහ යටට පලයං.

    ඔව් බන්, ඌ ඇත්ත කියන්නෙ. මේ තියෙන්නෙ ඌ කලින් දාපු එකක්, ඕකේ හැටියට ඌ තනි කකුලෙන් පැන පැන ඇවිදින්නෙ, තනි අතින් තමා වැඩ කරගන්නෙ. 🤭 🤭 👇 👇
    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,925
    2,885
    113
    43
    Wakanda
    shirawatada kiyanne umba

    අද උදේට ඉඳිආප්පයි චිකන් හොඳියි.
    දැන් කඩේ යනව beef ටිකක් අරන් එන්න. දවල්ට කහබතක් හදල පරිප්පු beef cutlet 2ක් සැලඩ් එකක් එක්ක කනවා.

    boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.

    පිටකොටුවේ බෝ ගහ යටට පලයං.

    මං බොරුවක් තමයි කීවෙ
    මං ලොටරිය ඇදුන සල්ලි ගන්න DLB එකට ආව උදේම. පාන්දර නුවරින් පිටත් උනේ කිරි එක බීල. මෙහෙ එන අයට උදේ කෑම මේසයක් හදල තිබුනෙ අම්ම කීව ඕවට නින්ද යන්න දාලවත් තියෙනවද දන්නැ කන්න එපා සල්ලිටික අරගෙන යමු කියල. උදේ 8.30 ඉදන් මෙතන වතුර විතරයි. 1 විතර වෙයිලු වැඩටික ඉවරවෙද්දි. එතකන් බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    මං බොරුවක් තමයි කීවෙ
    මං ලොටරිය ඇදුන සල්ලි ගන්න DLB එකට ආව උදේම. පාන්දර නුවරින් පිටත් උනේ කිරි එක බීල. මෙහෙ එන අයට උදේ කෑම මේසයක් හදල තිබුනෙ අම්ම කීව ඕවට නින්ද යන්න දාලවත් තියෙනවද දන්නැ කන්න එපා සල්ලිටික අරගෙන යමු කියල. උදේ 8.30 ඉදන් මෙතන වතුර විතරයි. 1 විතර වෙයිලු වැඩටික ඉවරවෙද්දි. එතකන් බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ.
    ඒ උඹ කතාවක්‌ ලියපන්කො කෙටි කතාවක්. 🤷🏻‍♂️
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    Ou bn... Wela thiyana minihek ta thama therenne eeka... Kochchara aul da kiyala.... Matath wela thiyanava bn...
    ehema unama hitata ena wedanawa kiyla wadak neha ban.mama kaapu katu hondata mathkayi salli nethi nisa.plantiya bela dawasama indala tiyenawa salli nethiwa.ape ganita,lamayita wath owa kiyla neha ban.ehema dewal ahanakota hithta awl
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,123
    12,009
    113
    මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න 😊
    උඹට බඩගිනි නම් කඩේකට ගිහින් කියපන් සිරාම ඇත්ත. ලෙවෙත් බඩගිනි වෙලා මැරිලා නැ එකෙක්වත් මේ රටේ තාම..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,925
    2,885
    113
    43
    Wakanda
    ඒ උඹ කතාවක්‌ ලියපන්කො කෙටි කතාවක්. 🤷🏻‍♂️
    එලකිරියෙ ඒවට තැනක් නෑ ඉස්සර වගේ
    රසාස්වාදය තියෙන උන් නෑ
    ලපයට බැනල රනිල්ගෙ පුක හෝදන ඒවට විතරයි මුන් ඇක්ටිව්
    DLB එකෙන් kama මේසයක් හදලා තියනවා?
    කිරිබත් කොකිස් කේක් කෙසෙල් ආස්මී දොදොල් කැවිලි මේසයක්. චායිකෙලී බල්තසාර් ඇවිත් බෙරගහල කකුල පහන පත්තු කරල උත්සවයක් පටන් ගත්ත. තව ජයග්‍රහකයො හත් අට දෙනෙක් ඇවිත් ඉන්නව.
     
    • Haha
    Reactions: desh26 and Candid-B

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    උඹට බඩගිනි නම් කඩේකට ගිහින් කියපන් සිරාම ඇත්ත. ලෙවෙත් බඩගිනි වෙලා මැරිලා නැ එකෙක්වත් මේ රටේ තාම..
    mata mu kiyana dewal wala aga mula therenne nha.sirawatama attha nam mama salli dennam.mata salli godak tiyenawa neme.minhek mehema kiwwama duka hitena nisa.mama mehema indala tiyenawa
     
    • Like
    Reactions: windows_ubuntu

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඒ උඹ කතාවක්‌ ලියපන්කො කෙටි කතාවක්. 🤷🏻‍♂️

    බොරුව කරන්නයි
    කෙටි කතා ලියන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,971
    12,078
    113
    🌎
    mata mu kiyana dewal wala aga mula therenne nha.sirawatama attha nam mama salli dennam.mata salli godak tiyenawa neme.minhek mehema kiwwama duka hitena nisa.mama mehema indala tiyenawa
    මූ මරිසි දාන්නේ. කලින් වම් පැත්ත පන නෑ කියලා කිව්වා. ඊටපස්සේ දවසේ නාය ගියපු එවුන්ට උදව් කරන්න ගියා කිව්වා.