මට ඇත්තටම ගොඩක් බඩගිනි

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,484
    3,147
    113
    ehema unama hitata ena wedanawa kiyla wadak neha ban.mama kaapu katu hondata mathkayi salli nethi nisa.plantiya bela dawasama indala tiyenawa salli nethiwa.ape ganita,lamayita wath owa kiyla neha ban.ehema dewal ahanakota hithta awl
    Sirawata... E welawata denana de nam Patta aula....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,021
    113
    me wage gobba pakayala nan elakiriyata sapayak.fake hada hada gon athal gannawa aththatama udawwak one ekek udawwak illuwath kawruth udaw kran na. ara anuradha gothayge manasika leda wage thama. athal wenai mewa wenai
     
    • Like
    Reactions: monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    කන්න බොන්න තරම් වත් පඩියක් ලැබෙන්නේ නැත්නම් ජොබ් එකෙන් අස්වෙලා ගෙදර පලයං. උඹේ ගම් පළාත කොහෙද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,124
    12,009
    113
    mata mu kiyana dewal wala aga mula therenne nha.sirawatama attha nam mama salli dennam.mata salli godak tiyenawa neme.minhek mehema kiwwama duka hitena nisa.mama mehema indala tiyenawa
    මමත් එහෙමයි. ඒත් බඩගිනි වෙලා ඉන්න ඕන බන්. බඩගිනි දැනෙන්න දැනෙන්න අපිට මොරාල් වැඩි වෙනවා
     
    • Like
    Reactions: KOTA NIHAL

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,461
    870
    113
    මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න 😊
    allan hitapn yko.. math masa 3k ohoma hoda kattak kewa.. eke result dan hodata thiyei.. good luck