බඩගිනි වුනාම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං මටත් පේන්න බෑ ලඞ්කාවෙ මිනිස්සු බහුතරය විශ්වාස කරනව බල්ලන්ට පූසන්ට කන්න දෙන්න ඕනෙ ගෙදර අය ඔක්කොම කාල ඉවර වුනාම කියල :sorry: :sorry:
    පෙලක් අය කනකොට බල්ලෙක් හරි පූසෙක් හරි ඇවිල්ල බඩගින්නට බලාගෙන ඉන්දැද්දි උට ගහල පන්නනව :( :(
    මිනිස්සුන්ට බඩගිනි නං ඉල්ලගෙන කන්න පුළුවන් ඒත් මුන් කොහොම ඉල්ලන්නද හරි නම් ගෙදර අය කන්න කලින් සත්තුන්ට කන්න දීල ඉන්න ඕනෙ :dull: :dull:
    නිකං සතෙක් තමන්ට පස්සෙ කන්න ඕනෙ කියල නීති දාගෙන මම බල්ලට පූසට වඩා හෙන උතුම් කියල ලොකු කමක් ආරෝපණය කරගත්ත කියල ඇති වැඩේ මොකක්ද ? :dull: :dull:

    anigif_enhanced-buzz-20366-1372430602-30.gif

    රෙස්පා...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ ගෙදර අය පූසට සලකනවා මට වඩා ..!! :(:(
    ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම :dull::dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපේ ගෙදර අය පූසට සලකනවා මට වඩා ..!! :(:(
    ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම :dull::dull:
    ඒ සතාගෙන් ගෙදර මිනිස්සුන්ට වැඩක් කෙරෙනවා ඇති බන් උබට වඩා............!!!:P:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,254

    :(