මං ඔක්කොම කමෙන්ට් දාන්නෙ සීරියස් මුඩ් එකෙන් තමා උඹලට ආතල් වගේ පෙනුනට![]()
![]()

ඔව් යකෝ අපේ අම්ම මම බඩගින්නේ හිටියත් බල්ලට කෑම දීලයි මට කන්න දෙන්නේ !![]()

ඔව් බං මටත් පේන්න බෑ ලඞ්කාවෙ මිනිස්සු බහුතරය විශ්වාස කරනව බල්ලන්ට පූසන්ට කන්න දෙන්න ඕනෙ ගෙදර අය ඔක්කොම කාල ඉවර වුනාම කියල![]()
පෙලක් අය කනකොට බල්ලෙක් හරි පූසෙක් හරි ඇවිල්ල බඩගින්නට බලාගෙන ඉන්දැද්දි උට ගහල පන්නනව![]()
මිනිස්සුන්ට බඩගිනි නං ඉල්ලගෙන කන්න පුළුවන් ඒත් මුන් කොහොම ඉල්ලන්නද හරි නම් ගෙදර අය කන්න කලින් සත්තුන්ට කන්න දීල ඉන්න ඕනෙ![]()
නිකං සතෙක් තමන්ට පස්සෙ කන්න ඕනෙ කියල නීති දාගෙන මම බල්ලට පූසට වඩා හෙන උතුම් කියල ලොකු කමක් ආරෝපණය කරගත්ත කියල ඇති වැඩේ මොකක්ද ?![]()
![]()
අපේ ගෙදර අය පූසට සලකනවා මට වඩා ..!!
ඒකත් ඉතින් සමහර සත්තුන්ගේ ලැබීම සහ සමහරුන්ගේ නොලැබීම![]()

ඒ සතාගෙන් ගෙදර මිනිස්සුන්ට වැඩක් කෙරෙනවා ඇති බන් උබට වඩා............!!!