.:: බඩජාරින්ට විශේෂයි ::.
අපෙත් ඉන්නවනේ ඔය බඩජාරි උන්
උන්ටත් ඔන්න හොද පාඩම මේවා
මේ නම් මිනිස්සු නෙමෙයි බඩජාරි සරපයෝ
තරමේ හැටියට කන නැතුව
කාලා කරගෙන තියෙනේ ඒවා බලහල්ලකෝ
පැටවූ දාන්න හිටිය බටලුවෙක්ව ගිලලා මේකා
මු නම් දිවිනහගන්නම හිතල කාලා තියෙන්නේ ඉත්තාවෙක්ව
ජිවිතේ අවසාන කෑම විදිහට කිබුලේක්ව කාලා
අපෙත් ඔය කිබුල්ලු කැන උන් පරිස්සමට
මුන් දෙන්න මියෙක්ට රැඳු වෙලා අනිකාව කව කියල තමා කියන්නේ
දෙන්නම දෙන්නවම නැට්ටෙන් ගිල ගත්ත නම් මොකෝ
පුසෙක්ව ගිලලා
පුසත් ගේම අත ඇරලා නෑ

මුවෙක්ව ගිලලා

ගරුඩෙක් ගිලලා
ගරුඩෙක් ගේමක් නැතුවම එලියට එනවා බලහල්ලකෝ
electric blanket එකක් ගිල්ලලු
සෙත්තප්පොච්චි දැන් නැති උන් google කරහල්ලා
මං දන්නෙත් නෑ ඒක
උරු මල්ලියෙක්ව ගිල දාගන්න බැරි වෙලා තමා මේ
ගදටද දන්නෑ
බඩජරියන් දැනුවත් කරන්න බම්ප් එකක් දහල්ලා

.දවසම ඉවරයි

dena tharamak kana unta hoda wade