.:: බඩජාරින්ට විශේෂයි ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: බඩජාරින්ට විශේෂයි ::.

    අපෙත් ඉන්නවනේ ඔය බඩජාරි උන්
    උන්ටත් ඔන්න හොද පාඩම මේවා
    මේ නම් මිනිස්සු නෙමෙයි බඩජාරි සරපයෝ
    තරමේ හැටියට කන නැතුව
    කාලා කරගෙන තියෙනේ ඒවා බලහල්ලකෝ :P



    පැටවූ දාන්න හිටිය බටලුවෙක්ව ගිලලා මේකා :angry:


    34q0nyo.jpg



    මු නම් දිවිනහගන්නම හිතල කාලා තියෙන්නේ ඉත්තාවෙක්ව :P


    ad11zd.jpg



    ජිවිතේ අවසාන කෑම විදිහට කිබුලේක්ව කාලා :baffled:
    අපෙත් ඔය කිබුල්ලු කැන උන් පරිස්සමට :rofl:


    33c203q.jpg



    මුන් දෙන්න මියෙක්ට රැඳු වෙලා අනිකාව කව කියල තමා කියන්නේ :baffled:
    දෙන්නම දෙන්නවම නැට්ටෙන් ගිල ගත්ත නම් මොකෝ :rofl:


    2q2lgyq.jpg



    පුසෙක්ව ගිලලා :angry:
    පුසත් ගේම අත ඇරලා නෑ :no::no:


    2qlyd7a.jpg



    මුවෙක්ව ගිලලා :sorry::sorry:


    2n6ss90.jpg



    ගරුඩෙක් ගිලලා :confused:
    ගරුඩෙක් ගේමක් නැතුවම එලියට එනවා බලහල්ලකෝ :yes:


    dwcr3q.jpg



    electric blanket එකක් ගිල්ලලු :shocked:
    සෙත්තප්පොච්චි දැන් නැති උන් google කරහල්ලා
    මං දන්නෙත් නෑ ඒක :no:


    1rstoh.jpg



    උරු මල්ලියෙක්ව ගිල දාගන්න බැරි වෙලා තමා මේ :shocked:
    ගදටද දන්නෑ ;)


    34hjko9.jpg






    බඩජරියන් දැනුවත් කරන්න බම්ප් එකක් දහල්ලා ;)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උදේ පාන්දර දකින්න දාපු එවද බොල මේ:frown:.දවසම ඉවරයි:angry:.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    You must spread some Reputation around before giving it to djnick again.
    :)
    :oo:
    You must spread some Reputation around before giving it to djnick again.
    :)
    මුන් ගන්ජා ගහලද මන්දා මේවා කනකොට ඉදලා තියෙන්නේ.
    :lol:dena tharamak kana unta hoda wade
    :eek::shocked:
    නියමයි බන් මල්ලී
    +24
    thnx ayya

    උදේ පාන්දර දකින්න දාපු එවද බොල මේ:frown:.දවසම ඉවරයි:angry:.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :sorry::sorry::sorry:
    adenawa !
    :no::no:
    :)
    :baffled: