බඩට exercise

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,537
    18,182
    113
    කීටෝ එක පාරට කරන්න බෑ බන්.අනික ඒකත් දැන් වියදම් වැඩක්නේ
    වියදම නම් ඇත්ත තමයි. පුලුවන් නම් උදේට ඩයට් කොෆී එකක් බීල උදේට නොකා ඉන්න බලන්න.. රෑට කාල් පැය 16ක් යන්කන් ඒකෙන් විතරක් ඉදල ඉතුරු පැය ටික කාබ් අඩුවෙන් කාල හවසට පුලුවන් නම් පැයක් හෝ පැය බාගයක් ඇවිදින්න..

    මාසයක් යද්දි වෙනසක් තේරෙයි.

    මේක කරන්න පුලුවන් හැබැයි ඇග මහන්සි නොකරන හෝ ඉදගෙනම ඉන්න ජොබ්ක් කරන කෙනෙක්ට තමයි. නැත්තම් අමාරුයි
     
    • Like
    Reactions: Kodiya97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,118
    113
    උබේ අවශ්‍යතාව බඩ බස්සගන්න එකනන් බඩට exercise කරා කියල ඒක වෙන්නෙ නෑ. මුලු ඇගේම ෆැට් එක පාර තමයි අඩු වෙලා යන්නෙ. ඒකට හොද ඩයට් එකක් එක්ක workout කරන්න.

    උබට මැෂින් එකක් ගන්නම ඕනෙනන් Erg එකක් (Rowing Machine) එකක් අරන් කරන විදිහ හරියට වීඩියෝ බලල කරන්න. Cardio+Resisitance දෙකම හම්බෙනව. Concept2 එකක් ලක්ෂ දෙකනන් පනියි දැන් ගනන් වැඩීනෙ. Highly Recommended ඉතින් මේකනන්.


    PS:
    Eser ලගෙ 7.5 ක් දැන් :sorry: 2.5කට වගේතිබ්බෙ කලින්.
    https://www.esermarketing.com/product/rowing-machine-concept-2d

    මේක තියෙනව අඩුවට. කොහොමද දන්නෙ නෑ හැබැයි.
    https://www.esermarketing.com/product/rowing-machine-xrw-600





     
    Last edited:

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    උබේ අවශ්‍යතාව බඩ බස්සගන්න එකනන් බඩට exercise කරා කියල ඒක වෙන්නෙ නෑ. මුලු ඇගේම ෆැට් එක පාර තමයි අඩු වෙලා යන්නෙ. ඒකට හොද ඩයට් එකක් එක්ක workout කරන්න.

    උබට මැෂින් එකක් ගන්නම ඕනෙනන් Erg එකක් (Rowing Machine) එකක් අරන් කරන විදිහ හරියට වීඩියෝ බලල කරන්න. Cardio+Resisitance දෙකම හම්බෙනව. Concept2 එකක් ලක්ෂ දෙකනන් පනියි දැන් ගනන් වැඩීනෙ. Highly Recommended ඉතින් මේකනන්.


    PS:
    Eser ලගෙ 7.5 ක් දැන් :sorry: 2.5කට වගේතිබ්බෙ කලින්.
    https://www.esermarketing.com/product/rowing-machine-concept-2d

    මේක තියෙනව අඩුවට. කොහොමද දන්නෙ නෑ හැබැයි.
    https://www.esermarketing.com/product/rowing-machine-xrw-600






    mekanam maru ganam thama wadi

    බඩ අඩු කරන්ඩ 90% ම බලපාන්නෙ කන බොන විදිහ. හොද ඩයට් පැලෑන් එකක් කරන ගමන් නෝමල් exercise ටිකක් කරපන් නිකරුනේ ලක්ශ ගනන් වියදම් නොකර
    obitrack ekak thiyanawa bun eke 50 mintutes wage dawasata karanawa
    ------ Post added on Nov 1, 2022 at 7:41 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,118
    113
    obitrack ekak thiyanawa bun eke 50 mintutes wage dawasata karanawa
    සතියට දවසක් දෙකක් පැය බාගෙක රන් එකක් දාලා. අනිත් දවස්වල squat, pushup අරව මේවා ගහපන්. Cardio ගොඩක් කරා කියල එච්චර තේරුමක් නෑ.
     

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    Machine one naha ban.
    Cardio karanna . eta passe ABS walata karanna

    ####Option 1
    side plank with cross legs 30 sec - both sides
    scissors side crunch 30 sec - both sides

    rest 30 sec

    leg push 30 sec

    Russian twist 30 sec

    rest 30 sec

    Plank 30 sec

    abdominal crunch (bend knee sit ups) 30 sec

    rest 30 sec

    leg push 30 sec
    side plank with cross legs 30 sec - both sides

    Option 2 ###############

    3/4 SIT-UPS

    3/4 SIDE-TWiST

    ANKLE-BITERS

    ROKY SIT-UPS (alternate leg situps)

    cocoons (double crunch)

    SIDE PLANK

    Bottoms UP

    ELBOWS TO KNEE

    Option 3 ##############

    Full vertical crunch - 25
    floor wiper - 15

    double twist - 30 (legs are up )

    4 time abs - 20

    crunch elbow towards to knee - alternate - 30

    foot 2 foot crunch - 20

    vertical leg crunch

    ###########

    level 2

    push trough (bend knee) 40
    Alaternationg crunch (bend knee) 40
    4 time abs - 40

    cross hand crunch (bend knee situps) 40
    vertical leg crunch -40
    reverse crunch - 40

    double crunch - 40
    foot 2 foot crunch - 40

    ########

    level 3

    vertical leg crunch 50
    Pressing up with dumble - 50
    crunch elbow towards to knee - alternate -50
    double twist - 50

    4 time abs -50

    alternating crossin on foot - 50





    ###########


    8 min

    foot 2 foot crunch - 30
    Alternation crunch (bend knee) 30

    push trough (bend knee) 30
    4 time abs -30

    on reaching crunch (bend knee) - similar to push trough -30
    vertical leg crunch - 30


    cross hand crunch (bend knee situps) 30
    double crunch 30
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    mekanam maru ganam thama wadi


    obitrack ekak thiyanawa bun eke 50 mintutes wage dawasata karanawa
    ------ Post added on Nov 1, 2022 at 7:41 PM
    Obitrack එකේ පැය 10 ක් දිව්වත් වැඩක් නෑ කන බොන විදිහ අවුල් නම් . උබ නිකමට සීනි ,පිටි කෑම සම්පූර්ණයෙන් නතර කරල 16/8 වගේ meal plan එකක් කරල බලපන් මාසයක්.අනිව 5 kg අඩු වෙයි බර මාසෙට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    machan machine eke nemeyi wade tynne commitment eke...ubata diet krla bada adu karagena eka shape krganna plwn exercise krla....uba issellma machine eka ara gaththa kiyala ube kana bona ewa wenasak nattan bada enawa...
    මේක තමයි උත්තරේ.
     
    • Like
    Reactions: Kodiya97

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බඩට කියල exercise කරන්නේ abs muscle එක strong වෙන්න. එහෙම කළා කියල බඩේ තියෙන තෙල් ටික බහින්නේ නැහැ. හරියට කාලා බිලා full body exercise ටිකක් කළා නම් ගානට body fat එක බහිනවා
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,491
    16,288
    113
    machine gana danne naha bro.
    onenam meka try karala balanna hodata wadinawa. :sorry: kohomath badata withrak exercise karata wadak naha full body ekatama karanne nathiwa.
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    මචන් බඩට EXERCISE කරන්ඩ හොද MACHINE එකක් කියනවද ? මගේ PERSONAL USE එකට. TWO LACKS වලට වගේ අඩු නම් HODAI.
    තේරුමක් නැති වැඩ නොකර කන එක අඩු කරපන් .