බඩට exercise

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් බඩට EXERCISE කරන්ඩ හොද MACHINE එකක් කියනවද ? මගේ PERSONAL USE එකට. TWO LACKS වලට වගේ අඩු නම් HODAI.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,710
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    බඩට එක්සයිස් කරන්න පුළුවන් හොද මැෂින් නම් නෑ, රෙදි වේලන මැෂින් තමා තියෙන්නේ ගෙවල් වලට හරි යන....
    බඩට එක්සයිස් ඕනා නම් කීපයක් හොයාගෙන කරන්න ඒවා එෆ්ෆෙක්ටිව්....
     
    • Like
    Reactions: Honda.putha

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔය ලක්ෂ දෙකෙන් හොඳ ජිම් මෙම්බර්ශිප් එකක් ගනින් personal trainer kenek ekka

    ඇගත් හදාගන්න ඇහැකි කෑලිත් බලන්න ඇහැකි😅😅
     
    • Love
    • Haha
    Reactions: SK29 and skymicro

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,208
    15,313
    113
    ඔය ලක්ෂ දෙකෙන් හොඳ ජිම් මෙම්බර්ශිප් එකක් ගනින් personal trainer kenek ekka

    ඇගත් හදාගන්න ඇහැකි කෑලිත් බලන්න ඇහැකි😅😅

    බස්ස ගන්නත් ඇහැක?
     
    • Haha
    Reactions: King_cobra and SK29

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    machine ගත්තට වැඩක් නැහැ බත් ගිලින එක අඩු කරේ නැත්තං :D
     
    • Like
    Reactions: B.Chat

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    Food Control walin 90% belly fat adu kara gatha haka. If you try hard, you can get a visible amazing results within 8 weeks.

    Diet karana gaman hoda Fat burner ekak use karapan.

    Ex, L-Carnitine 3000 (100% guaranteed)

    F46v30jcwVdveEE6dvMKuVWUSOu0ueO6z3vnOg89.jpg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    බඩ අඩු කරන්ඩ 90% ම බලපාන්නෙ කන බොන විදිහ. හොද ඩයට් පැලෑන් එකක් කරන ගමන් නෝමල් exercise ටිකක් කරපන් නිකරුනේ ලක්ශ ගනන් වියදම් නොකර