බඩට exercise

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Food Control walin 90% belly fat adu kara gatha haka. If you try hard, you can get a visible amazing results within 8 weeks.

    Diet karana gaman hoda Fat burner ekak use karapan.

    Ex, L-Carnitine 3000 (100% guaranteed)

    F46v30jcwVdveEE6dvMKuVWUSOu0ueO6z3vnOg89.jpg
    meka prescription ekak nathuwa dei da
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    go to GYM
    මැසින් අරන් බඩ බස්සගත්තු උන් දැකල තියෙන්නෙ ඇඩ් වල විතරයි :D
    හොද වැඩෙ ජිම් යන එක. ගෙදර කරන වැඩෙ හරි ගියපු උන් හම්බිල නෑ. මසින් දිරනව නම් දැකල තියෙ ඔනි තරන්, කාලෙ නාස්ති වෙන්ව මහන්සිය විතරයි.
    ජිම් ගියා නම් පාඩුවෙ ෂෙඩියුල් එක ගහගෙන ගහගෙන ගියා. ගෙදර ගියා
    disturbance අඩුයි (ලමයි කෑගහනවා, උයන්න ඔනි, ගෙදර වැඩ, එකි නොකි මෙකි වැඩ එක්ක අමාරුයි)
    trainer ලා ඉන්න නිසා නිවැරදි ක්‍රම වලට excercise වෙනවා