බඩවල් අඩු කර ගන්න

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    සරුවත් තේ හැදි එකක වතුර විදුරුවකට දාල පැය 8ට පසු බොන්න. සති 2-3 කින් ඇග බහිනවා
     

    Tharusha_Peiriss

    Well-known member
  • සරුවත් = කසකසා/බැසිල් සීඩ්🤦🏻‍♂️

    අපිනම් සරුවත් කියන්නෙ සම්පූර්ණ Drink එහෙකට
    images.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සරුවත් = කසකසා/බැසිල් සීඩ්🤦🏻‍♂️

    අපිනම් සරුවත් කියන්නෙ සම්පූර්ණ Drink එහෙකට
    View attachment 181914
    "බැසිල් සීඩ්...."
    එහෙනං අනිවා බඩ අඩුවෙයි....
    මේක ගහපුවම බඩේ තියෙන බත් ටිකත් හොරාකනව.... බඩ බහිනව...😃

    සෝමාවතිය පැත්තෙ ගිහින් බිව්ව එකපාරක්
    සරුවත්නං දහ ජරාව...

    ගෙදර හදන දෙහි, දොඩම්, නාරං වගේ බීම එකකට කස කසා දාල බොනකොටනං ගති....
     

    Sen-lu

    Well-known member
  • oya kiyanne beema gana newei kasakasa ata gana
    Eke thanthu wage thiyena nisa hamadama podda podda boddi badaginnak enne na
    E nisa wadiya kama kawenne na
    mmth bona nisa danne
    Oh, didn't know about that. කොහෙන්ද ඕව ගන්න තියෙන්නෙ බං. බෙහෙත් බඩු කඩවල්වලද??
     
    • Like
    Reactions: Amathi Putha

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    fu*** confirmed da wede. WFH bada avialla bn :(
    mn masa 6-7 kin bada hoya ganna bari widihata bassuwa ban......
    kohomda ? dannwa da ?

    1) rata kanne nathuwa idala ... udeta hodata kanwa.......... 5 hen passe kanne naha
    2) hama dama udeta 30 minit awidinwa

    mechcharai karuwe
     
    Last edited: