සරුවත් තේ හැදි එකක වතුර විදුරුවකට දාල පැය 8ට පසු බොන්න. සති 2-3 කින් ඇග බහිනවා
කලරින් වගෙයි
සෝමාවතිය පැත්තෙ ගිහින් බිව්ව එකපාරක්බීලා නැතෙයී![]()
oya kiyanne beema gana newei kasakasa ata ganaPlease Explain the science behind this.
"බැසිල් සීඩ්...."
සරුවත්නං දහ ජරාව...සෝමාවතිය පැත්තෙ ගිහින් බිව්ව එකපාරක්
හුම්ම්ම්ම්...අපේ ගෙවල් පැත්තෙන් ගහිම් තියෙම්නෙසෝමාවතිය පැත්තෙ ගිහින් බිව්ව එකපාරක්
Oh, didn't know about that. කොහෙන්ද ඕව ගන්න තියෙන්නෙ බං. බෙහෙත් බඩු කඩවල්වලද??oya kiyanne beema gana newei kasakasa ata gana
Eke thanthu wage thiyena nisa hamadama podda podda boddi badaginnak enne na
E nisa wadiya kama kawenne na
mmth bona nisa danne
mn masa 6-7 kin bada hoya ganna bari widihata bassuwa ban......fu*** confirmed da wede. WFH bada avialla bn![]()
Probably false advertising. All of a sudden this Basil seeds (Kasa-Kasa) became a superfood.කලරින් වගෙයි

Supermarket walath thiyanawaOh, didn't know about that. කොහෙන්ද ඕව ගන්න තියෙන්නෙ බං. බෙහෙත් බඩු කඩවල්වලද??
mn masa 6-7 kin bada hoya ganna bari widihata bassuwa ban......
kohomda ? dannwa da ?
1) rata kanne nathuwa idala ... udeta hodata kanwa.......... 5 hen passe kanne naha
2) hama dama udeta 30 minit awidinwa
mechcharai karuwe

