බඩවල් අඩු කර ගන්න

SIC

Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    Oka witarak gatta nm adu wena ekak na, eth ahara jeernayata hodai mcn. Exercise tikk karanna. Balanna youtube ann mnn kochchra exercise lessons tiyeda. Podi paya bagayak mahansi wenna bane taman wenuwen. Kochchra kalayak nikan innawada api
     
    • Like
    Reactions: Amathi Putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    61219.jpg
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මම දන්න කෙනෙක් කලා. බඩ බහිනවා. මමත් පටන් ගත්තා. මගෙ බර 78 දැන්. තව සති දෙකකින් කියන්නම්

    හීතල වැඩි ⁣නිසා සෙම ඇවිස්සීම වෙන්න පුලුවන්
    ------ Post added on Aug 17, 2022 at 1:22 AM
     
    • Like
    Reactions: Amathi Putha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම මේ මහත් වෙන්න දත කනවා මුන් කෙට්ටු වෙන්න දත කනවා .
    ජිම් ගිහින් හදාගන්න මහතනෙ ඔය කියන්නෙ, කොත්තු රයිස් ශෝට් ඊට්ස් කාල හදාගන්න මහත නං මාස 6 න් හදාගතහැකි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    ජිම් ගිහින් හදාගන්න මහතනෙ ඔය කියන්නෙ, කොත්තු රයිස් ශෝට් ඊට්ස් කාල හදාගන්න මහත නං මාස 6 න් හදාගතහැකි
    එහෙනම් මම කන කොත්තු රයිස් වල හැටියට කොහොම මහත් වෙන්න ඕනද. එහෙමවත් නෑනේ.
     
    • Like
    Reactions: Amathi Putha