බඩ්ඩ ආවා.....

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අඩෝ අන්බොක්ස් කරන විදිය, නාකොටික් ඔපරේෂන් එකකින් හෙරොයින් අල්ලලා වගේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,191
    10,779
    113
    සීල් පැක් ආවේ....
    මම ටැක්ස් ගෙව්වේ නෑ.....(කලින් එකක් company එකට බිල් කරලා DHL එකෙන්, මාස ගානකට පස්සේ තමා සීන් එක එලියට ආවේ, ඒකෙන් මට හෙන කේස් එකක් උනා පස්සේ මම ඒක සෙටල් කලා) මේකත් ඒ කලින් එක වගේ වෙලාද දන්නේ නෑ....
    මොකුත් අවුලක් තිබ්බේ නෑ බොක්ස් එකේ පොඩි කොනක් පොඩ්ඩක් ඇබිලා වගේ තිබ්බා....
    මොකුත් අඩු තිබ්බේ 3.5 ජැක් එකක් තිබ්බේ නෑ.... එන්නේ නතුව ඇති....





    මේක global version නෙවෙයි නේද ? google services කොහොමද වැඩකරන්නේ ?