බඩුඩීල් එකෙන් බඩු ගත්ත අය ඉන්න්ව ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    බඩුඩීල් එකෙන් බඩු ගත්ත අය ඉන්න්ව ද? ඕඩර් එකක් දන්න ගියාම ස්ටොක් තියන්වද ක්යන්නෙ නැ.මැසෙජ් එකට රිප්ලයි නැ.
    සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියල බැන්ක් එකවුන්ට් ඩීටෙල්ස් දුන්නා. අයිටම් එක ශිප් කරාම ශිප්න් කොස්ට් එක ගෙවල ගන්නලු.
    ශ්පින් කෝස්ට් කියද ඇහුවම එකට රිප්ලයි නැ.
    ඩොලර් වලින් ගෙවන්නෙ කොහොම්ද ඇහුවම ඒකටත් රිප්ලයි නෑ :rolleyes:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83

    තේරුමක් නෑ. ඉස්සර නම් ගනන් අඩුයිලු. දැන් ඊට අඩුවට ඕනතරම් තැන් තියනවා. google search එකක් දාලා. දෙවනි page එකට වගේ ගිහින් බලන්නකෝ.. ගොඩක් ප්‍රසිද්ධ නැති sites වල අඩුවට තියනවා හැංගිලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    580041.jpg
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බඩුඩීල් එකෙන් බඩු ගත්ත අය ඉන්න්ව ද? ඕඩර් එකක් දන්න ගියාම ස්ටොක් තියන්වද ක්යන්නෙ නැ.මැසෙජ් එකට රිප්ලයි නැ.
    සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියල බැන්ක් එකවුන්ට් ඩීටෙල්ස් දුන්නා. අයිටම් එක ශිප් කරාම ශිප්න් කොස්ට් එක ගෙවල ගන්නලු.
    ශ්පින් කෝස්ට් කියද ඇහුවම එකට රිප්ලයි නැ.
    ඩොලර් වලින් ගෙවන්නෙ කොහොම්ද ඇහුවම ඒකටත් රිප්ලයි නෑ :rolleyes:

    site name ekema awulak penne nadda
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    SimplyTek eketh badu tikak labeta ganna tiyenwa, habi warranty ehma nm kohomada danne naha, tama gatta badu nm kadune naha😂
     
    newbieElakiri

    Junior member
  • Sep 26, 2021
    52
    62
    18
    Unge service kalin nm sehenna hodai, baduth gana aduwen thibbe. Call kalama response ekath hodai.
    lagakadi nm badu gaththe ne