බඩුවකට උදවුවක්

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
Mchn Iphone 4S white ekak tiyanawa.. 55 kata last dennam. gana oninam check karala balapan ubata meeta aduwen brandnew 4s ekak set unoth mama meka free denawa.

46 katanam denna widihak na kolla mata athin padui.
 
Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    මචන් 50කට කරන්න පුලුවන්ද ?

    මට උබේ නම්බර් එකක් පීඑම් කරපන් :(
    එල මචන් :)
    45kata koheda ban :no: mc eke tiyenava apple shop ekak oketh 4s yanne 80ta

    :(
     
    • Like
    Reactions: toiya

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    Mchn Iphone 4S white ekak tiyanawa.. 55 kata last dennam. gana oninam check karala balapan ubata meeta aduwen brandnew 4s ekak set unoth mama meka free denawa.

    46 katanam denna widihak na kolla mata athin padui.

    මචන් මේක ෆැක්ටරි අන්ලොක් ද ?
     
    rasanga4u

    Member
    Nov 8, 2007
    78
    3
    0
    I have a black 3GS, if you like. I am not sure of the price in Sri Lanka for a used one. Its about 1.5 years old. Bought fromNew Zealand. It is still with me in NZ. I am willing to send it to Lanka if you are intrested and if I get a good offer.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    apo mona phone eka gaththath IPHONE nam ganna epa bun ... hadissiyakata wena brand ekaka phone ekakin song ekak wath transfer karaganna baa ....
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඊ බේ එකේ බලන්න ඕනෙනම් මන් මේකේ අහන්නේ නැ නේ බන්..කෙලින්ම එකේ බලනව..එකේ බැලුව බඩු තියනව..එත් මට සුරේ මදි.. අනික ගාන 46ක් මන් පුලුවන්නම් ඊට වැඩ අඩුවට බලන්නේ :( සල්ලි නෑ අතේ වැඩිය

    එහෙමත් එකක්ද???
    මං එෆ් බී ලින්ක් එකක් දෙන්නම්
    ඒකෙ ඔය ෆෝන් ගැන දානවා
    https://www.facebook.com/groups/bargainsale
    උබේ ගාන දාල දාපං පොස්ට් එකක්
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර