කවදාවත් එක chocolate එකක් විතරක් කාල අයෙ නොකා හිටපු එකෙක් නැහැනේ බන් ,ඒ වගේ එක බඩුවක් ගහල ඔතනින් නවතින්නේ නැහැ,එක්කෝ බල්ලෙක් වගේ ඕවය ඇබ්බැහි වෙයි,නැත්තනම් බැන්ඳ කාලෙක පවුල් ප්රශ්නයක වෙලා නැවතී නැත්තනම් ලිංගික ලෙඩක් හැදිලා නැවතී,ඕනෙනම් අතේ පාරක් ගහල හිටපන්,ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා ආදරය රාගය මේවා balance කරගෙන ජීවත් වෙයන්,
ගහපු එවුන් කියයි අවුලක් නැහැ පට්ට බය වෙන්න එපා කියල,uni එකෙන් rag වෙනකොට ඒකට බනින එකාම තමා senior year එකේ අලුත් එවුන්ව rag කරන්නේ ,ඒ වගේ ඕකත් ඔහොම යනවා,ඊට පස්සේ උබ අනිත් එවුන්ටත් කියයි බය වෙන්න දෙයක් නැහැ කියල ;ඒ උනාට උබට කෙල උනාම උපදෙස් දුන්න එකෙක්ටවත් බැහැ උදව් කරන්න,මේ රටේ culture එකේ හැටියට බඩුවක් ගහල මාට්ටු වෙන එක අවුල් හොරකන් කරලා මාට්ටු වෙනවාට වඩා(ඒකෙත් හොඳක් තියෙනවා);
කොහොමහරි කෙල්ලෙක්ව අසහනය සංසිදුවන භාණ්ඩයක් විදියට නොදක,හැඟීම් පාලනය කරගන්න,අතේ පාරකින් shape එකේ හිටහන් විනාඩි කිහිපයක සහනයට මුළු අනාගතයක් ඔට්ටු අල්ලන්න එපා!

ගෙඩිය මිරිකල ඇතුලෙ ගහල ආවනම් හරි
thanks මචන් idea එකට..
නොදන්නදෙයක් ඉගෙන ගත්ත..ගිහින් කෙලොගන්නවට වැඩිය දන්න උන්ගෙන් අහල යන්න හිතුන...

හොද ඒවත් තියනවලු ඔය අතරින් පතර..
ඒක තාම නවත්තගන්න බෑ..
ඕක හරියට දාන හැටි කියපන්කො බන්...
කියන්න බැරිනම් එලකිරි එකේ දාපු thread එකක එකක් link හරි දියන්කො...