machan uba akuresseda ????පට්ට විදියට ලියලා තියනවා මචන්....
මටත් මෙහෙම සිද්දියක් වෙලා තියනවා..
මම ක්ලාස් යන කාලේ ....
"මචන් මගේ මේ පැත්තෙ කර රිදෙනවා..බන්"
මොකද බන් සීන් එක..
"නැහැ බන් මේ ඇන්ටි කෙනෙක් කිරි මණ්ඩලේ මගේ කර උඩින් තියාගෙන ආවා අකුරැස්සේ ඉඳන් මාතරටම"
සෙල්ලම් දුරක්ද මගෙ හිතේ කිලෝ 15-20ක් ඇති...

පට්ට විදියට ලියලා තියනවා මචන්....